අකුණු සැර වැදී දෙකක් මරුට කලාවැව, විජිතපුර අවට ප්රදේශවලට අද (27) සවස පතිත වූ වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු හේතුවෙන් විජිතපුර ප්රදේශයේ දී සිය වගා බිම්වල සිටි ගොවීන් දෙදෙනකු ප්රබල අකුණු සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ බව.. 7 hours ago
Y ස්ටැන්ලි · 1 hour ago ඕක ඔතරම් දෙයක්යැ පිළිකා රෝහලේ මැරෙන මිනිස්සුත් මල්ශාලවෙන් හොයාගන්න පුලුවන් (දී) Reply 0
Y විජේ · 1 hour ago අයියෝ ඕක තවත් එක සිදුවීමක් විතරයි. මේරටේ කොච්චර නම් ඔයවගේ දේවල් වෙනවද ?(නදී) Reply 0
Y ට්‍රියෝනි සෙනවිරත්න · 1 hour ago අනේ මෙහෙමත් මිනිස්සු. අර රෝගියන්ව උදේ හවස දැකලත් මේවා නොකර ඉන්න හිකෙන්නේ නැද්ද දන්නේ නැහැ.(නදී) Reply 0
Y උපාලි · 1 hour ago ඕක අනුපාතයට සිද්දවෙන දෙයක් නේ. සුළු මට්ටමේ අය අත්වැසුම්වලින් සෑහීමට පත්වෙනවා. ඉහලට යන්න යන්න බෙහෙත් වර්ග විකිණීම, රේඩියම් යන්ත්‍රයෙන් මැණික් සැදීම ආදී වශයෙන් පරිමාණය විශාල වෙමින් අනන්තය දක්වා විහිදෙනවා. (දී) Reply 0
Y දුමින්ද · 1 hour ago රෝගල්වල මෙවැනි සොරකම් කිරීම පාපයක් කියලා හිතෙන නැද්ද?පිළිකා රෝහලේ සුළු සේවකයන්ට හොඳ පඩියක් කාලවෙලාවට ලැබෙනවානේ,ලැජ්ජ නැද්ද?නම් ගම දමන්න. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඔතරම් දෙයක්යැ පිළිකා රෝහලේ මැරෙන මිනිස්සුත් මල්ශාලවෙන් හොයාගන්න පුලුවන් (දී)
අයියෝ ඕක තවත් එක සිදුවීමක් විතරයි. මේරටේ කොච්චර නම් ඔයවගේ දේවල් වෙනවද ?(නදී)
අනේ මෙහෙමත් මිනිස්සු. අර රෝගියන්ව උදේ හවස දැකලත් මේවා නොකර ඉන්න හිකෙන්නේ නැද්ද දන්නේ නැහැ.(නදී)
ඔය දොපොලේම වැඩ කරන්නේ එකම සේවකයෝ වෙන්ටැති.(නදී)
ඕක අනුපාතයට සිද්දවෙන දෙයක් නේ. සුළු මට්ටමේ අය අත්වැසුම්වලින් සෑහීමට පත්වෙනවා. ඉහලට යන්න යන්න බෙහෙත් වර්ග විකිණීම, රේඩියම් යන්ත්‍රයෙන් මැණික් සැදීම ආදී වශයෙන් පරිමාණය විශාල වෙමින් අනන්තය දක්වා විහිදෙනවා. (දී)
රෝගල්වල මෙවැනි සොරකම් කිරීම පාපයක් කියලා හිතෙන නැද්ද?පිළිකා රෝහලේ සුළු සේවකයන්ට හොඳ පඩියක් කාලවෙලාවට ලැබෙනවානේ,ලැජ්ජ නැද්ද?නම් ගම දමන්න. (ස)