වයඹ ඡන්දයට තරඟ කරන ජාතික සමගි සන්ධානයේ ආධාරකරුවන් පිරිසකට නොරොච්චෝලයේදී අද ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රාදේශීය දේශපාලනඥයකු එය මෙහෙයවන්නට ඇතැයි ද, පුත්තලම නගරාධිපතිගේ සහෝදරයකු තුවාල ලබා ඇතැයි ද පොලිසියට පැමිණිලි කර ඇත.
වයඹ ඡන්දයට තරඟ කරන ජාතික සමගි සන්ධානයේ ආධාරකරුවන් පිරිසකට නොරොච්චෝලයේදී අද ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රාදේශීය දේශපාලනඥයකු එය මෙහෙයවන්නට ඇතැයි ද, පුත්තලම නගරාධිපතිගේ සහෝදරයකු තුවාල ලබා ඇතැයි ද පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම් මහතාගේ අදහස නම් හොඳි. ඩයස් මහතාණනි. වැදගත් විදිහට දේසපාලනය කරන දෙසපලකයන් හෝ දේසපාලන නායකයන් අද අපේ රටේ සිටිනවද.? අත්තවසයෙන්ම ඔවුන්ට ඕන කෙසේ හෝ බලය ලබාගනිම මිස වැදගත් දෙසපලකයන් හෝ මේ කතාකරන අපිට ලබාදිය හැකි උපරිම පහසුකම් අඩුම වයකිරිමකින් ලබාදීම නොවේ. (දී)
මහත්මා දේශපාලනය කියන්නේ මෙන්න මේ වවාට තමයි ළමයිනේ (දී)
ශාන් කියන්නේඇත්තද එහෙමනම් තව ගහන්න තිබුනේ (දී)
සමගි සන්දානය කිව්වට සමගියක් ගෑවිලාවත් නෑ වාගේ.(නදී)
එක එකා මරාගෙන හරි මේ දේශපාලුවෝ ඉවරවෙනවා නම් රටට හොඳක් (නි)
මොනවා බෙදා ගන්නද රණ්ඩු වෙන්නේ ළමයිනේ? අනේ අපොයි! රටට ගිය කල (නි)
නොරොච්චෝලේ ආයේ කරච්චලයක්. ඊලගට සෙන් කෝලේ.(නදී)
නුසුදුස්සන් පාලනයට ආවිට ඔහොම තමයි (නි)
මේ මනාප ක්‍රමය තිබෙනතුරාවට ඔය ගැටුම් නවත්වන්න ලැබෙන්නේ නැහැ. (නි)
මේක මනාප ක්‍රමයේ වැරැද්දක් නොවේ. ජර්මනියේ තිබෙන්නේත් මේ වගේ ඡන්ද ක්‍රමයක්. එහේ මිනිස්සු මෙහෙම ගහ මරා ගන්නේ නැහැ. බොහොම වැදගත් විදිහට දේශපාලනය කරනවා. මිනිසුන්ට බෙදන්නේ රෝස මල්. (නි)
අවුලක් නැහැ මොකා ගැහුවත් වික්‍රම බාහුටනේ ගහලා තියෙන්නේ.(නදී)
පත්මසිරි මහත්මයා කිවුවා වගේ හරියටම හරි ?කවදා හරි එකල ඡන්දය නැවතත් රටට ආපුදාට තමා ඔය ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ එතකම් මරාගන්නවා. (ස)