ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2013 දෙවැනි කාර්තුවේදී 6.8% ක් දක්වා වර්ධනය වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි.
මේ වසරේ මුල් කාර්තුවේ වර්ධන වේගය 6% කි.කාර්මික හා සේවා අංශ 10.1% හා 10.6% බැගින් වර්ධනය වු නමුත් කෘෂිකාර්මික අංශයේ වර්ධනය සෘණ 1.1 ක් විය.සංචාරක ව්‍යාපාරය 21.1% කින් වර්ධන වේගයක් පෙන්නුම් කරයි.
2012 7.5% ක් වු උද්ධමනය මේ වසරේ 6.8 % දක්වා අඩු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇත්තටම් ලංකාවේද ?(නදී)
"පොතේ හැටියට" එහෙමලු, අපි කන හැටි ලිපා තමා දන්නේ. මේකත් ආශ්චර්යය පෙන්නන එක විදිහක්.(නදී)
ආද්‍යාත්මික දියුනුව සෘණ1000යි. (නදී)
තේ කහට එක බීලා පාසැල් යන දරුවන් ගණන පෙර නොවූ විරූ ලෙස වැඩි වෙලා. ඒ නිසාම මන්ද පෝෂනයෙන් පෙලෙන සංඛ්‍යාව 45% දක්වා වැඩි වෙලා. ගැබිණි මව් වරු රක්ත හීන තාවයෙන් පෙලෙන සංඛ්‍යාවත් 35% දක්වා වැඩි වෙලා. අපේ රට ඉතියෝපියාවක්, සෝමාලියාවක් බංගලි දේශයක් වෙනවා දකින්න අපි කැමති නැහැ.(නදී)
මැතිවරණයක් ළඟ එනවා.(නදී)
පිට රටවල එන්න අපින ම් දන්නවා කොහෙද වර්දනය වේගෙන යන්නේ කියලා. 95% මිනිසුන්ට කන්න අදින්න නැහැ. දවසකට වේලක් කන්න සල්ලි නැහැ. කොහොමත් ලෝකයේ සිටින දන කුවේරයන් 100 දෙනාට නම් දැනටමත් ලග වේලි තියෙන්නේ.(නදී)
ඔය එන්නේ චීන්නු ,,,,අපේ දෙය ගැනීමට මිස සංචාරයට නොවේ.... (දී)
හුරේ! ලබන වසරේ අපි චීනයට ණය දෙනවා. එහෙ අධිවේගෙ හදන්න ! (ස)
දිනකට එක වේලකින් උදරය දමනය කරන අය ඉන්න රටේ උද්ධමනය 6.8% යි. වාර්තාව හදන්නේ අන්ධ අයද නැති නම් අදුරේද ?(නදී)
මේ කියන්නේ ලංකාවේ ආර්ථිකය ගැනද ? (නි)
මෙම සංඛ්‍යා ලේඛන වැරදි නම් කරුණාකරලා ආර්ථික වර්ධන වේගය මනින්න ක්‍රමයක් හදල දෙනවද.බොරුවට විවේචනය කර කර ඉන්නේ නැතුව.එතකොට ආර්ථික විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගයත් හම්බවෙන්න පුළුවන්,.
උද්ධමනය මේ වසරේ 6.8 % දක්වා අඩු වී ඇත. මේ ඇත්තටම් ලංකාවේද?(නදී)
මාගරි මේ සංඛ්‍යා ලේඛන හරිද වැරදිද කියල කියන්න මම නම් දන්නේ නැහැ , මේ ව හරිනම් ලංකාවේ මිනිස්සුන්ගේ ජිවන බරත් යම්කිසි ප්‍රමාණයකට අඩු වෙන්න ඕනේ , ඉන්ධන මිල , අහර ද්‍රව්‍ය වල මිල අඩුවෙන්න ඕනේ , එහෙම දෙයක් පහුගිය කලේ අපට දැනුනේ නැහැනේ ? (දී)
ඒ නිසා වෙන්න ඇති ගිය වසරට වඩා, මේ වසරේ ජීවත් වෙන්න තවත් අමාරු. උද්ධමනය මෙහෙම හරි තියෙන එක හොදයි. නැත්තටම නැති උන දවසට අපි මැරිලා යයි මේ සංක්‍යා ලේඛන වල හැටියට.(නදී)
මට හොඳටෝම හිනා. දැන් ඉතින් බන්දුල පෙරේරා වගේ තව කීප දෙනෙක් කඩේ යන ගමන් ප්‍රතිචාර ටිකක් දමාවි.(නදී)
මමත් මීගමුවේ තමයි ඉන්නේ (නි)