දරුළුල ප්‍රතිකාර සඳහා  චෙන්නායි නුවර රෝහලකට යන බව පවසමින් කොළඹ සිට චෙන්නායි නුවර ගුවන්තොටුපළට ආ ශ්‍රී ලංකාවේ ජෝඩුවක් රත්තරන් ග්‍රෑම් 585 සිරුරේ සඟවාගෙන සිටි බව චෙන්නායි ආරංචි කියයි.

සුප්පයියා (38) ලතා තංගවේල් (28) ගිය වසරේ ඉන්දියාවට නිතර ගමන් කැර ඇති බවත් මුලින්ම ලතාගේ සිරුරෙන් රත්තරන් ග්‍රෑම් 600 ක් සොයාගත් බවත් චෙන්නායි ආරංචි සහඳන් කරයි.