අවවාදෙට පුතාගෙන් හිරමන පාර දෙවසරක් පුණරුත්ථාපනය වූ කොටි සාමාජිකයකු (20) නිදා සිටි පියාගේ හිසට හිරමනයෙන් හතර පස් වරක් ගසා මරා දමා ඇතැයි කිලිනොච්චි පොලිසිය කියය 03 June 2013
ජැමෙයිකානු පිලේ සංකේත ක්‍රීඩකයා මුරලි බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ජූලි මස 30 වැනිදා ආරම්භ වන ‘කැරිබියන් ප්‍රීමියර් ලීග්’ (සී. පී. එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලි 03 June 2013
මාලදිවයින් විවෘත බැඞ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 13 ක් යති මාලදිවයින් විවෘත ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (3 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි. මෙම තරගාවලිය හෙට (04 ව 03 June 2013
ටෝකියෝ නුවර වෙසක් (සචිත් ලියනගේ ටෝකියෝ නුවර සිට) ජපානයේ ටෝකියෝ නුවර සාඛ්යමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ (හචි ඕජි විහාරයේ) වාර්ෂික වෙසක් ම 03 June 2013
වයස 32යි : හොරකම් 32යි දිවා හා රාත්‍රී කාලයේ ගෙවල් බිඳ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධි 32කට සම්බන්ධ බව කියන සැකකරුවකු (32) සොරා ගත් රුපියල් පන් ලක්ෂයක පමණ භාණ්ඩද 03 June 2013
සත් සාමාජික පාපන්දු තරග 22 දා නාවලපිටියේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීම මත වෙළඳ සේවා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන පාපන්දු තරගාවලියක් ජුනි මස 22 වැනිදා 03 June 2013
කොළඹ ප්‍රධාන පාසලක් දක්ෂයන් බිළිබෑමක කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් විවිධ වරප්‍රසාද දෙමින් කොළඹ අවට පාසල්වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එම පාසලට ඇතුළත් කර ග 03 June 2013
ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග - 2013 එස්. එල්. පී, එල්. තරගාවලිය පිළිබඳ කළ විමසීමකදී.. ”එස්. එල්. පී. එල්. තරගාවලියේ පොඩි පොඩි ප්‍රශ්න කීපයක් මතු වී තිබෙනවා. ඒව මේ වන විට සාකච්ඡ මට්ටමේ තිබෙනවා” ශ්‍රී ලංකා ක&z 03 June 2013
එස්. එල්. පී. එල්. තරගාවලිය අවිනිශ්චිතයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කිරීමට සූදානමින් සිටි විස්සයි/20 ක්‍රිකට් තරගාවලිය (එස්. එල්. පී. එල්.) ගැටළු කි 03 June 2013
අලි දෙන්නෙක් පණ අදිති වව්නියාවේ ඕමන්ත ඉලය මරදංකුලමේ හා මරිදිට්ටි කුලමේ ගම්මානය අසල කැලෑවේ අලින් දෙදෙනකු පණ අදිමින් සිටින බව සිංහ රෙජිමේන්තු හමුදා නිලධ 03 June 2013
කාපට් යන්ත්‍රයෙන් යාචකයා අවසන් ගමන් යයි කොම්පඤ්ඤ වීදියේ පාර කාපට් කරන යන්ත්‍රයකට අසුවීමෙන් යාචකයෙක් මරුමුවට පත් විය. රියදුරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි. 03 June 2013
විශ්‍රාමික ඒ එස් පී යළි රිමාන්ඩ් ඇමෙරිකාවේ හා කැනඩාවේ රැකියා දෙන බව කියා රුපියල් ලක්ෂ 26ක් වංචා කළැයි කියන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ආනන්ද රණසිංහ කොළඹ කොටුව 03 June 2013
සරණගෙ ගමන් බලපත උසාවියට ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ විදෙස් ගමන් බලපත අත්තනගල්ල අධිකරණය භාරයේ තබන්නැයි කාවින්දා නානායක්කාර මහේස්ත්රා 03 June 2013
‘උතුරු ඡන්දය එපා‘ උතුරු පළාතේ ඡන්දයට විරෝධය පළ කරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩසටහනක් කැලණිය ධර්මායතනය අසලින් අද ඇරැඹිණි. පැමිණ සිටි පි 03 June 2013
පස්කන්දක් මැණිකෙට හරස්වෙයි ඉදල්ගස්හින්නේ 45 වැනි බිංගේ අසළ පස්කන්දක් කඩා වැටීමෙන් කොළඹ උඩරට දුම්රිය මාර්ගය අවහිරවී ඇතැයි පොලීසිය කියයි. බදුල්ල සිට කොළඹ දක්වා 03 June 2013
විජේවීර දුව යළි රිමාන්ඩ් සිය මවට හා සහෝදරයකුට පහර දී නිවසේ දේපළ වලට අලාභ හානි සිදු කැර සාපරාධි බියක් ඇති කර මරණ තර්ජන එල්ල කළ බව කියන සිද්ධියක 03 June 2013
නැ‘හිර පළාත් සභා තීරණ හමස් මල්ලේ නැගෙනහිර පළාත් සභා රැස්වීමේ ගන්නා තීරණ ක්‍රියාත්මක නොවෙතියි කියමින් එම රැස්වීම් වර්ජනය කිරීමට සාකච්ඡා පවත්වන බව ආණ්ඩු පක්ෂ ආරංච 03 June 2013
සෞදියෙන් අවසන් නිවේදනයක් සෞදි අරාබියේ නීතී විරෝධීව රැදී සිටින්නන් සදහා පොදු සමා කාලයක් ලබා දී ඇති බැවින් ඔබ හෝ ඔබේ ඥාතියකු නීතී විරෝධිව හෝ අවතැන 03 June 2013
මාව රඟපෑමට යොමු කළේ ලොකු නැන්දා ඒ ලෙවල් විභාගයට මුහුණ දීලා ඉවරවෙලා මේ කට්ටිය ඔක්කෝම බලාගෙන ඉන්නෙ ඊළඟට පනින පිම්ම මොකක්ද කියලයි. හැබැයි මේ අය අනෙක් අයග 03 June 2013
මදුරුවාත් නිකම් නෑ පසුගිය මාස පහේ දී මදුරුවන් බෝවන්නට ඉඩ හළ දෙදහස් හත්සිය හැත්තෑ තුන් දෙනකුට නඩු පවරා රුපියල් 5182000 දඩ අය කරගත් බව ශ්‍රී ලංකා මහජන ස 03 June 2013
‘සොඳුරු මිනිසකු අහිමි වුණා‘ එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයෙන් පටන් ගෙන පක්ෂයත් රටත් ජනවාර්ගික සමගියත් ආගම් අතර සහජීවනයත් උදෙසා අමිල මෙහෙවරක් සිදු කළ එක්ස 03 June 2013
හොලිවුඩ් විශ්වකර්මයා ලංකාවේ සංචාරයක ස්ටිවන් ස්පිල්බර්ග් මෙවර පැවැත්වු කාන්ස් චිත්‍රපටි සම්මාන උළෙලෙන් පසු විවේක ගැනිමට තීරණය කර ඇත. ඒ සඳහා ඔහු තීරනය කර ඇත්තේ තම 03 June 2013
දිසා විනිසුරු යළි රිමාන්ඩ් හංවැල්ල හෝටල් හිමි කතකගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් හෝමාගම දිසා විනිසුරු හේරත් පතිරන්නැහැලාගේ 03 June 2013
පර්ත් නුවර තොරණ බලන්න ලස්සනයි (අරුණ ජයවර්ධන - ඔස්ට්‍රලියාවේ පර්ත් නුවර සිට) බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශී ලංකා බෞද්ධ විහාරයේ දහ තුන් වැනි වෙසක් සැමරුම මෙව 03 June 2013
පර්ත් නුවර තොරණ බලන්න ලස්සනයි බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශී ලංකා බෞද්ධ විහාරයේ දහ තුන් වැනි වෙසක් සැමරුම මෙවරත් උත්කර්ෂවත් ලෙස පසුගිය සතිය පුරා පැවැත් 03 June 2013
බලපිටිය උප සභාපතිට එරෙහි බරපතල පැමිණිල්ලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා බලපිටිය ප්‍රාදේශීය සභාපති ගැන බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රාදේශීය සභාවේදී කළැයි 03 June 2013
ලංකා වකුගඩු රෝගීන්ට පැරිස් ලාංකිකයෝ පිහිට වෙති ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයෙන් ආබාධිත රෝගීන්ට උපකාර කිරීම අරමුණු කොට සංවිධානය කළ පැරිස් ශේන් ගඟ අද්දර වසන්තයේ සැඳෑව උත්කර්ෂවත් අන් 03 June 2013
දඩයක්කරුට තබ්බෝව මුවා අජීර්ණ වේ තබ්බෝව කොන්ගස් වැව රක්ෂිතයේ විල් මුවකු මරා මස් රමින් සිටි දඩයක්කරුවකු අත්අඩංගුවට ගත් බව කළුවරගස්වැව පොලීසිය කියයි. ඔහු මීට පෙර 03 June 2013
තුන් වසරකට පසු මාල හොරු කොටුවෙති 2009 දී රුපියල් ලක්ෂ පහළොවක් වටිනා රන් මාල 15ක් කොල්ල කෑ සිව් දෙනක් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. රන 03 June 2013
සද්ධාතිස්ස දහම් පාසල වෙසක් සමරයි ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත දහම් පාසලේ සියලුම දරු දැරියන් සහභාගීවූ සිල් සමාදන්වීමේ 03 June 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026