ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායකගේ සම්බන්ධිකරණ ලේකම් නිශාන්ත ඩයස් බණ්ඩාරට මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ ලක්ෂයක ශරීර ඇප නියම කළේය.
උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර මහතාගේ පුත් මධ්‍යම පළාත් සභා අපේක්ෂක චින්තනගේ ආධාරකරුවන්ට යටවත්තේදී පහර ද දුන්නැයි ඔහුට එරෙහිව පැමිණිලි කැර තිබිණි.
මේ අතර නන්දිමිත්‍ර මහතාගේ රියදුරු චමින්ද ගුණරත්න රුපියල් ලක්ෂයක ශරීර ඇපමත මුදා හරිනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුසුදුස්සන් පාර්ලිමේන්තු යවන්න එපා (නි)
මොකක්ද ඔය සම්බන්ධීකරණ ලේකම් කියන තනතුර? අදාළ විෂය පථය මොකක්ද? කැලණියේ, රත්නපුරේ ඔය තනතුරු දැරූ අය මිනීමැරුම් නඩුවලට පැටලිලා ඉන්න බව නම් දන්නවා. (නි)