දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී. ඇතැම් ස්ථාන වල තද වැසි ද (මිමී 100 වැඩි) ඇති විය හැකිය.
අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. මේ නිසා මේ පිළිබඳව විමසිලිමත්ව අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ.
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට නිරිත දිග මෝසම් සුළං ප්‍රභල විය හැකිය. (පැ.කි.මී. 60 පමණ දක්වා).


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණය හැමදම දානවා නම් හොදයි (නි)