දෙහිවල වෛද්‍ය පාරේ කුඩු වෙළෙද සැලක ස්වයංක්‍රීය පිස්තෝලයක් සමඟ පෙරේදා (16) සවස අඟුලාන පාරේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස අපරාධ විමර්ශන ඒකකය කියයි.
සැකකරු මත් කුඩු තොගයක් රැගෙන යතුරු පැදියෙන් මොරටුව ලක්ෂපතියේ පෙම්වතියගේ නිවසට යන බව පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය මග රැක සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මේ විනසකාරී කුඩු නැතිකිරීමට ඇප කැපව වැඩකරන පොලිසිය ඈතුලු සියලු ආරක්සක අංස සහ දේසපාලන වසයෙන් සහයෝග දෙන අයෙට හ මහජනත්වට වැඩි වැඩියෙන් සක්තිය දහිරිය ලැබේව! (අ)
අල්ලපු අයට තුති.කරුණාකර ඉන් ඉහළ අයත් අල්ලන්න. පෙම්වතියටත් තොගයක්ම ගෙනිහින් තියෙන්නේ එම පළාතේ නියෝජිත එයා නිසාද? (නි)
ලාල් කියන කතාව ඇත්ත තමා,ඒත් ලාල්, දේශපාලන කෙරුමො ඇල්ලුවොත් ඔවුන් ලෝකය වටේ ගොස් පිල්ලේට හොඳ හොඳ ලිපි දෙයි. (නි)
මේ කුඩු කෙරුමා මුස්ලිම් නොවෙන්න ඇති. නැත්නම් මෙලහකටත් ආයුධ පෙන්නන අරන් ගිහින්. (ස)
දැන් කුඩු කෙරුමලා කීදෙනෙක් නම් ඇල්ලුවද?කුමාරන් කියන එක ඇත්ත. අපිත් බලාගෙන ඉන්නවා. ඒත් හැමදාම පොඩ්ඩෝ විතරයි අහුවෙන්නේ. (නි)
දැන් එහෙනම් කුඩු කෙරුමව , කුඩු කරනවා ඇති ,අපේ පොලීසියේ මාමලා (නි)
දෙහිවල කුඩු කෙරුමව ඇල්ලුවට වැඩක් නැහැ.දෙහිවල කෙරුමටත් කුඩු බෙදන කෙනාගේ බෙදන කෙනා ඉන්නේ, අන්න ඔවුන්ව අල්ලන්න. (නි)
දෙහිවල කුඩු නැතිවේවිද ඔය එක්කෙනෙක් අල්ලාගත්තම?එකෙක් නවත්තන විට තව එකෙක් පටන් ගන්නවා.අර ග්‍රීස් ටින්වල දාලා කන්ටේනර් ගණන් ගෙන්නනකොට කොහොමද රටේ කුඩු නැතිවෙන්නේ? රටේ කුඩු නැති කරන්න නම් ඔය කන්ටේනර් ගණන් ගෙන්නන අයව අල්ලලා එල්ලන්න ඕනෑ. එතකොටයි රටේ කුඩු නැති වෙන්නේ. (නි)
අර අල්ලපු කිලෝ ගාණට මොකද උනේ? ඒ කෙනා මෙයටත් වැඩ කෙරුමෙක් නේ! (ස)
දෙහිවල කුඩු කෙරුමා ඇල්ලුව නිසා මීට පස්සේ දෙහිවල නැවත කුඩු තියෙන්ට විදියක් නෑ. (අ)
පිස්තෝලයකුත් තිබුන එකේ ඇයි ආයෙත් නඩු නොකියන්න ඉතුරු කලේ. කව්ද මේකේ පිටිපස්සෙන් ඉන්න ලොක්කා.(නදී)
අපිට අවශ්‍ය කෙරුම ගේත් කෙරුමා අල්ල ගෙනි ඒමයි.මොකද කුඩු කරන විනාශය කිසිදා සුව කරන්න බැරී නිසා (අ)
දෙහිවල කුඩු කෙරුමා ඇල්ලුවලු.පිස්සු හැදෙනව මෙවැනි පුවත් දැක්කම.පාදඞ දේසපාලුවෝ ටිකදෙනෙක්ගේ ආශිර්වාදයත්,උපකාරත්,ආරක්ෂාවත් ඇතුව කොන්ටේනර් ගනන් මෙරටට කුඞු ගෙන්වන කෙරුමාලා නොඅල්ලන්නේ, මතට තිතට දුන් පොරොන්දුවට සදාකලික තිතක් තියලා නිසාද? (අ)