කොටි සංවිධානය පැවැති සමයේ උතුරෙන් අවතැන් වූ බහුතර මුස්ලිම් ජනයා වෙනුවෙන් පුත්තලමේ ඡන්ද මධ්‍යස්ථාන 20ක් පිහිටුවන බව පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සුමිත් චන්දන මහතා කියයි.
මෙම ඡන්ද පුත්තලම කච්චේරියේදී ගණන් කර උතුරේ මැතිවරණ නිලධරයනට යැවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියගෙන් ඡන්ද පෙට්ටි ටික පරිස්සම් කරගන්න ඕන. නැත්නම් සෙනඟ ගාණට වඩා ඡන්ද තියේවි. (ස)
හැමදාම හැමතැනම ඡන්ද, ඡන්ද.මේ වචනේ දැන් අජීර්ණය වේගෙන එන්නේ. (ස)
සහකාර මැතිවරණ කොමසාරිස්තුමාට ජය වේවා.......... (ස)
පෙට්ටි නියාමනය කරන්නේ පුත්තලමේ ප්‍රසිද්ද අර කකුල් හතරේ කට්ටියද ?(නදී)
හොර ඡන්දත් හොදට දායි නේද ?(නදී)