එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ නගරයේදී අද සවස පැවැත්වීමට නියමිත ඡන්ද රැළියක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් දෙදෙනකුට සන්ධාන අපේක්ෂකයකු සමග පැමිණි පිරිසක් පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ නගරයේදී අද සවස පැවැත්වීමට නියමිත ඡන්ද රැළියක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් දෙදෙනකුට සන්ධාන අපේක්ෂකයකු සමග පැමිණි පිරිසක් පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ජනතාවට සේවය කරන්න මේ තරම් කැපවීමක් කරන්න අවශ්‍ය නැහැ!කොහොමත්ම මේ පාරත් ලොක්කගේ කස්ටිය දිනුම්ම තමයි!දැනටමත් ප්‍රතිපල බුක්තිවිදිනවා! (අ)
අරක්කු,සාරි,දුරකථන,උදලු තල,තහඩු ,මුදල්,කුළුබඩු,තව කලමන සියල්ල දන්සල් වලින් ලබාගෙන පින් දෙනවට වඩා,ඡන්දෙ දෙන එක කොය්තරම් පිනක්ද?ඒ නිසා ආශ්චර්යට ගුටි කෙලගත්තට කමක් නැහැ බොලන්. (අ)
ගහ මරා ගන්න එපාල්ල බන් , උබල සහයෝගෙන් වැඩේ දීපල්ලා බන්, පුනක්කු ටිකක් වැඩිපුර දල බීපල්ලා (අ),,
ප්‍රජාතන්තවාදය නැත්තටම නැති වෙලා තිබෙන අපේ රටට ඇමෙරිකාවෙන්වත් පාඩමක් ඉගැන්නුවොත් හොදයි. (නි)
මට හරිම සන්තෝසයි මේ ඔක්කොම අපිට සේවය කරන්ඩනේ ඇණ කොටා ගන්නේ නේද? කොච්චර කැප වීමක්ද බලන්ඩ හසන්ත මහත්තයෝ. රට දැන් හරි අතට යනවා. (ස)
මෙයාලගේ කලේ වැපුරුවෙත් ඔය බීජම තමයි. නෙලාගන්න නෙලාගන්න බඩ කට පිරෙනකම් නෙලාගන්න. (ස)
අපේ ගමේ එහෙම මේ වගේ පාට් දාන්න ආවොත් කඩනවා හතර හන්දි.(නදී)
සඳරුවන්, ඇත්තම තමයි. මටත් හරිම සන්තෝෂයි. අපිට සේවය කරන ගමන් ප්‍රජාතන්තරෙත් රැකල දෙන්නනේ අනේ අප්පේ මෙච්චර දුක් විඳින්නේ. ගුටියක් දෙකක් ඇන්නත් ඒ ඉතින් විරුද්ධකාරයින්ට සත්‍යය අවබෝධ කරලා දෙන්නනේ. දෙවියනේ. (නි)
නීතිය වල් වැදුන සමාජයක් ඇතිකරලා තියෙන්නේ.අනිත් පැත්ත පෙරලුනොත් ලොවෙත් ඉන්න ලැබෙන්නේ නැහැ. ඒකට බයේ වෙන්න ඇති ඔය (නි)
ඡන්දේ දෙන්න නම් හොද නැහැ. මෙයාලා ඡන්දෙට කලින්ම චන්ඩි පාට් දානවා නම් ඡන්දෙ දින්නට පස්සේ කොහොම සෙල්ලන් දායිද? (නදී)
මැරයින්ට ඡන්දෙ දෙණ්ඩ එපා කියන එක තමා අපේ ඉල්ලීම. දැන් නම් ඉවසුවා ඇති.(නදී)
ඇයි අහිංසක මිනිස්සුන්ට ගහන්නේ
ඔය කොච්චර කියුවත්, අපේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ, තක්කඩියන්ටයි, මැරයන්ටයි, කසිප්පු මුදලාලිලාටයි තමයි අන්තිමට. බලන්න බැරිය මනාප ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ කවුද කියලා. (ස)
ඡන්ද දායකයා හරියට මොලේ පාව්ච්චි කරලා ඡන්දෙත් පාවිච්චි කරණවා නම් හරි ?එතකන් මේ රටට ගොඩ වෙන්න බැහැ?ස්ත්‍රී දූෂකයන්ට ,මිනීමරුවන්ට පාතාලයන්ට ,කප්පම් කාරයන්ට ,කුඩු මුදලාලිලාට,ගංජා වවන්නන්ට,හොර හරක් ජාවාරම් කාරයන්ට නාමයෝජනා හා ඡන්දෙ දෙන රටක් නේ මේක? (ස)
අනේ මෝඩ මිනිස්සු! මේ ගහ මරා ගන්නේ රට ගොඩ නගන්න්නද ? (නි)
විපක්ෂේ අයනේ නියමයි ගහලා අතපය කඩන්න ඕනේ. ආයෙත් නැගිටින්න බැරි වෙන්නම. (ස)
ලොකුඅයට මොකුත් කරදරයක් නැහැනේ, එහෙනම් කමක් නැහැ (නි)
වරුණ, ඒක නෙමෙයි, අර ඔයාට ගරු කරන උරුලෑවා තාම එනවද? කොහොමද ඉතින් මේ දවස්වල වහිනවා නේද? තොප්පියක් දාන්න, නැත්නම් ආයිත් අර උරුලෑවගේ කතාව වගේ කතා කියයි! හි හික් හික් (ස)
හොඳ හොඳමමයි කවුරු කෙරුවත් .. හොඳ දැකීමෙන් සතුටු වේවා ... වරද වරදයි කාට වුවත් .. සියලු දන නෙත් කන් ඇරේවා.. භෞතිකකව දියුණුව වගේමත්.. අපේ සරු දම් සුරැකි වේවා.. මිනිස්කම ළඟ පාට , පක්ෂය .. පයෙහි දුහුවිල්ලක්ම වේවා.. (නදී)
යූඑන්පී කාලෙ කරපු දේවල්වලව හැටියට මේක සුළු දෙයක්. (ස)
විරුද්ධ මත දරන්නන්ට ගුටිද? (නි)
කොහොමත් අන්තිමට තැලෙන්නෙ පොඩ්ඩො තමා. (ස)
දැන් ඉතින් කුලල් කා ගනිල්ලා අපිට තියෙන ආදරේට.(නදී)