කැන්බරා හින්දු කෝවිලට බුදු පිළිම වහන්සේ නමක් ශ්‍රී ලංකාවේ වර්ධනය විය යුතු වාර්ගික සමගියට අත්පොත තබමින් සාමයේ සැබෑ අරුත පසක් කරමින්ද ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ෆ්ලො 05 June 2013
රට පැන සිටි කොල්ලකරු අල්ලයි කොම්පඤ්ඤවීදීය නවම් මාවතේ රුපියල් කෝටියේ මංකොල්ලයේ රට පැන සිටි ප්‍රධාන සැකකරු සංජීව පුෂ්පකුමාර කටුනායක ගුවන්තොටුප 05 June 2013
කතකගෙ 25000 බේරේ හොඳ සල්ලි රුපියල් 25000කට හොර සල්ලි ලක්ෂයක් දී කාන්තාවක රැවටීමට ගිය පුද්ගලයකු රුපියල් දහසේ හොර නෝට්ටු දෙකක් ද දහසේ නෝට්ටුවේ ප්‍රමාණ 05 June 2013
මිනී පෙට්ටිය පාරට ගෙනවුත් උද්ඝෝෂණයේ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියදී මියගිය බුද්ධි චානක පියරත්න (29) ගේ දේහය ගාල්ල අකුරැස්ස මාර්ගයට රැගෙන ආ ගම්වාසීහු මහ මග හරස්කරමින් උද 05 June 2013
බෝගම්බර කන්දක් නාය යයි මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇහැළේපොළ කුමාරිහාමි මාවතේ කන්දක් අද (05) උදේ කඩා වැටී මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධි 05 June 2013
උපන් දිනයට උතුම් පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේ තවලම බන්දුල හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් පසුගියදා පින්කමක් පැවැත්විණි. දීර්ඝ කාලයක් තිස්සේ ලන්ඩන් බ 05 June 2013
මාවනැල්ල ප්‍රා සභාපති ගස් කේ ජී ප්‍රියන්ත පත්මකුමාර නම් රියදුරකු වෙඩි තබා මරා දැමීයැයි වැරදිකරු වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාපති කේ ජී පියතිස්සට කෑගල්ල මහාධ 05 June 2013
වෙරළ රකින්න පරිසර නියමුවෝ පෙළ ගැසෙති ලෝක පරිසර දිනය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පරිසර නියමු භට කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පරිසරය සුරැකිමේ වැදගත්කම විදහාදක්වමින 05 June 2013
වීරවංශ පෙත්සමට උතුරෙනුත් අත්සන් උතුරු පළාත් සභාවට පොලිස් හා ඉඩම් බලතල ලබා දීමට එරෙහිව විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ දීප ව්‍යාප්තව අත්සන් කරන පෙත්සම සදහ 05 June 2013
මියගිය බිරිඳ ගැන කවි පොතක් ලියන කවිකාර සැමියා ලාංකේය ජන සමාජයේ බුද්ධිමය රසාස්වාදය වර්ධනය කිරීම උදෙසා විසල් මෙහෙයක් කළ අග්‍රගන්‍ය කවියකු හා ගී පද රචකයකුවන රත්න ශ් 05 June 2013
රග්බි විනිසුරු කප්ලන්ගේ විශේෂ දේශනය හෙට ලෝක රග්බි පිටියේ කීර්තිමත් රග්බි විනිසුරුවකු වන දකුණු අප්‍රිකානු ජාතික ජොනතන් කප්ලන් මහතා මෙහෙයවන විශේෂ රග්බි විනිසුරු දේශනය 05 June 2013
ඩෙංගුවා නීති ශිෂ්‍යාව ඩැහැගනී ඩෙංගු රෝගයට ගොදුරුවී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ නීතිපීඨ ශිෂ්‍යාවක් අද උදෑසන මියගියාය. ඇය කොළඹ ජාතික රෝහලට ඇතුල 05 June 2013
වෙද ගෙදරට ඇසිඩ් ගැසුවන්ට දඩුවම් කරනු තබ්බෝව රෝහලේ වෛද්‍යවරයා නිවාඩු ගොස් සිටියදී නිල නිවසට මිනිස් මළ හා ඇසිඩ් ගැසූ අයට දඩුවම් ඉල්ලා ගැමියෝ පිරිසක් තබ්බෝව අයියා නායක ද 05 June 2013
කතරගම පෙරහර අගෝස්තුවට කල් යයි මෙවර වෙසක් හා පොසොන් පොහොය දින යෙදී ඇති ආකාරය අනුව කතරගම ඇසළ උත්සවය අගෝස්තු මාසයට කල් ගිය බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද් 05 June 2013
ඊශ්වර දේවාලෙ කපුවෙක් කපෝති කතරගම සෙල්ලකතරගම පුරාණ වල්ලි විහාරයේ ඊශ්වර දේවාලයේ කපු මහතකු (70) කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. 05 June 2013
පොලිස් සංදේශය තංගල්ල මෙරට නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් වලස්මුල්ල පොලීසියට බාරදෙනු ලැබීය. ඇල්ල රාවණ රක්ෂ 05 June 2013
අද කාලගුණය ( ජුනි 05) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල ද බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ද වැසි වාර කිහිපයක් ඇ 05 June 2013
බිරිය මැරූ ලාංකිකයා දිවිතෙක් හිරේ අනියම් පෙමක පැටලුණු තම බිරිය මරා දැමීමේ චෝදනාවට වැරදිකරු ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ජීවිතාන 04 June 2013
ජීනීවා වෙසක් මහ ඉහළින් ස්විට්සර්ලන්තයේ ජිනිවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය 21වැනි වරටත් සංවිධානය කැරුණු මහා වෙසක් උත්සවය මෙවරත් ජිනීවා විහාර පරිශ්‍රයේදි ස 04 June 2013
කොදෙව් පිල ලකුණු 17 කින් ශ්‍රී ලංකාව පරදවයි එංගලන්තයේදී අනිද්දා (06) ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අත 04 June 2013
වැල්වැට්තුරේ තිදෙනෙක් රිමාන්ඩ් ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් පත් පහළොවක් ළග තබා ගත් වැල්වැටිතුරේ තිදෙනෙක් කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් විසින් බදාදා (05) වන තුරු ර 04 June 2013
බස් සේවක ලක්ෂ බාගයක් අයිතිකරුට දෙයි කුරුණෑගල සිට කොළඹ දක්වා ගමන් කළ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක ගමන් ගත් තරුණයින් දෙදෙනකුගේ රුපියල් පනස්දහසක් සහිත මුදල් පසුම 04 June 2013
දියණිය කෙළෙසා හැට වසරක් හිරේට බාලවයස්කාර දියණිය අපයෝජනයට ලක්කළ පියෙකුට වසර හැටක සිර දඩුවමක් හා රුපියල් තිස්දහසක දඩයක් නියම කළ කෑගල්ල මහාධිකරණ වින 04 June 2013
15 න් පහළ පාසල් පිතිකරුගේ වාර්තාව සමූ අෂාන් (352*) හිමිකරගනී කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී අද (04 වැනිදා) පැවැති 15 න් පහළ තරගයකදී නොදැවී ලකුණු 352 ක් රැස්ක 04 June 2013
ඩෙංගුවා නීති පීඨය වහයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබන සිසුන් අතර ඩෙංගු උණ රෝගය තදින් පැතිර යෑම නිසා එම පීඨයත් කළමණාකරණ හා වාණිජ පීඨයන් අද(04) ද 04 June 2013
රට සිගරට් රදවා ගනී රුපියල් පන්ලක්ෂ හැත්තෑපන්දහසක් වටිනා විදේශීය සිගරට් විසිතුන්දහසක් මාල දිවයිනේ සිට මෙරටට ගෙන ඒමට උත්සහ කළ ශ්‍රී 04 June 2013
කෝටි භාගයක රන් රාජසන්තකයි රුපියල් පනස් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා නිමා නොකළ ස්වර්නාභරණ තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගෙනයාමට තැත්කළ කාන්තාව 04 June 2013
‘‘ලංකාවට අත පොවන්න එපා‘‘ ශ්‍රී ලංකාව හැම විටම බ්‍රිතාන්‍යයේ ස්වෛරී අයිතියට ගරු කරනා බවත් එසේම බ්‍රිතාන්‍යන්ද ලංකාවේ ස්වෛරීත්වයට ගරුකළ යුතු&nbs 04 June 2013
පුහුල් හොරා කරෙන් දැනේ බණ්ඩාරගම පොලීසියේ පිරිසක් පානදුරයේ මෙහෙයුමකට යමින් සිටියේය. පානදුර බුදු පිළිමය අසළ සිටි මිනිසෙක් පොලීසිය දැක දුවන්නට විය. පොලීසි 04 June 2013
විදුලි බිල අඩුකරනු විදුලි බිල අඩුකළ යුතුයැයි බොපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට අද ගෙන ආ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් 04 June 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026