ගම්පොළ ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරයේ ඇසළ උළෙලේ රන්දෝලි පෙරහරේ තුන් වැනි දිනටත් බ්‍රහස්පතින්දා වීදි සංචාරය කළේය.
උඩුකුනර හංදෙස්ස රබ්බෙගමුව පැන්හල්ගම පර්වත මුදුණේ ගම්පොළ රාජධානිය කරවූ හතරවැනි බුවනෙකබාහු රජතුමාගේ සේනාධිලංකාර ඇමැති ක්‍රිස්තු වර්ෂ 1344 දී ලංකා තිලක රජ මහා විහාරය හා උපුල්වන් දෙවොල ඉදිකිරීමෙන් පසුව එදා සිට මේ පෙරහර පැවැත්වේ.
අමුණුගම රාජගුරු විපස්සී ලංකාතිලක රජ මහා විහාරාධිපති නාහිමියන් හා විශ්නු දේවාලයේ බස්නායක නිලමේ බන්දුල ඒකනායක මහතාගේ උපදෙස් මත පෙරහර පැවැත්වේ.
අවසන් රන්දෝලි පෙරහර සෙනසුරාදා රාත්‍රී වීදි සංචාරය කිරීමෙන් අනතුරුව 22 වැනිදා ගම්පොළ බෝතලාපිටිය මහවැලි ගං තොටුපොළේදී දිය කැපීමෙන් උත්සවය සමාප්ත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල් රනා මොන වගේ මිනිහෙක්ද ? (නි)
දේශපාලකයන්ගේ ඡන්ද වැඩයි පන්සල් වල පෙරහැරයි ගැන නිව්ස් දැකලම බඩ දඟලනවා.(නදී)
'අනේ ලස්සනයි' සාදු....! සාදු ......!! සාදු.....!!!(නදී)
නිල-රනාගේ බඩ දඟලන්නේ හරක් මස් වලට වෙන්නැති නේද ? අපි ආගම දහම පැත්තකින් තිබ්බත් මේ තරම් සුන්දර දසුනක් නෙතින් විඳින්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ මනුස්සයා මොන තරම් කුහකයෙක් වෙන්න ඕනද නේද ? මනුස්සයෝ , මිනිහෙක් හැට්යට ඉපදිලා මිනිහෙක් හැටියට ජීවත්වෙලා මිනිහෙක් වගේ මැරිලා යනවා. නැත්නම් මේ තරම් කුහක උනොත් ඊලඟ ආත්මේ උපදින්නේ මල පෙරේතයෙක් වෙලා.(නදී)
අනේ කවුරුත් සමාවෙන්න ,නීල් රාණා සාමාන්‍යයෙන් වාඩිවෙන්නේ ඔලුව උඩ. එයාගේ දගලන්නේ ඔලුව ඒත් දැනෙන්නේ බඩ දගලනවා වගේ. (නදී)
ඔය නීල් රණාට පුලුවන් නම් ඇත්ත නම හෙළි කරන්න එයාගේ (නි)
ඇත්තෙන්ම ලස්සනයි (නි)
ලංකාතිලක රජමහා විහාරය ඉතා වැදගත් එකක් (නි)
රන්ජනී බොරුවට සාදු සාදු කියල ලකුණු දාගන්න හැදුවට අපි දන්නවා ඔහේ ලංකාවේ ඉදගෙන ලංකාවේ හුස්ම ටික අග්ග්‍රහණය කරලා පන රැකගෙන ලංකාවට ද්‍රෝහිකම් කරන කෙනෙක් කියල (අ)
සාධු... සාධු... සාධු...! (නි)
ලංකාවෙ බුදු දහම පතුරවන්න මූලික වුණේ සුමන ගැමුණු රජතුමා සහ ඔහුගේ දරුවන්. එතුමාගේ සහ දරුවන්ගේ පිළිම වල අත් කඩල ඉන්දියානුවන්ට වඳින විදිහට ඒවා සිමෙන්තියෙන් හදල, සුද්දන්ගේ රූකඩ දේශපාලකයෝ මේරට විනාශ කරණකොට, රටේ ජනතාව ඉන්නේ ඔළුවෙන් හිටගෙන බවත් මම ඉන්නේ අත-පය අකුලගෙන වකුටුවෙලා ගැමුණු කුමාරයා වගේ බවත් ඇත්තයි.(අ)
ලංකාවෙ බුදු දහම පතුරවන්න මූලික වුණේ සුමන ගැමුණු රජතුමා සහ ඔහුගේ දරුවන්. එතුමාගේ සහ දරුවන්ගේ පිළිම වල අත් කඩල ඉන්දියානුවන්ට වඳින විදිහට ඒවා සිමෙන්තියෙන් හදල, සුද්දන්ගේ රූකඩ දේශපාලකයෝ මේරට විනාශ කරණකොට, රටේ ජනතාව ඉන්නේ ඔළුවෙන් හිටගෙන බවත් මම ඉන්නේ අත-පය අකුලගෙන වකුටුවෙලා ගැමුණු කුමාරයා වගේ බවත් ඇත්තයි.(අ)
නිල් රණා, වැඩක් බලාගන්නවද? (නි)