මාතලේ ඕවිලිකන්දේ සිට දිය නෑමට දඹුල්ලේ කණ්ඩලම වැවට ආ තරුණයන් දෙදෙනකුගේ තරුණයකු දියේ ගිළී මිය ගිය බව එහි පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම කියයි.
ඔවුන් දිය නෑ පිදෙස අනාරක්ෂිත බව ගැමියන් කියද්දී මේ පිරිස දියට බැස ඇතැයි දැනගන්නට ඇත.
මාතලේ ඕවිලිකන්දේ සිට දිය නෑමට දඹුල්ලේ කණ්ඩලම වැවට ආ තරුණයන් දෙදෙනකුගේ තරුණයකු දියේ ගිළී මිය ගිය බව එහි පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම කියයි.
ඔවුන් දිය නෑ පිදෙස අනාරක්ෂිත බව ගැමියන් කියද්දී මේ පිරිස දියට බැස ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ඩි කොල්ලෝ කවදද අහිංසක ගැමියෙක් කියන දෙයක් ඇහුවේ.
පවු අසරණ බේබදු කොල්ලෝ දෙන්නා, (අ)
මෝඩයෝ දෙන්නෙක් උනත් දෙමාපියන්ට වටිනවනේ. දෙමව්පියෝ පවු.(නදී)
මට නම් කිසිම දුකක් නැහැ (නි)
ෂෙරිෆ් , එරාවුර් වල නාන්න ගිහින්ලා මැරිච්ච කොල්ලෝ තුන්දෙනාත් පවු නේද?? (නි)
යෞවනයේ පොපියන චමත්කාරය මාරයෙක් වූ හැටි? (නි)
සමහර තරුණ අය බොහොම හිතුවක්කාරයි. කවුරුහරි දෙන අවවාදයක් හරි අනතුරු ඇගවීමක් හරි පිළිගන්න සූදානම් නැහැ. එයාලා හිතාගෙන ඉන්නෙ ඒගොල්ලන් ඔක්කොම දන්නවා කියලා. අන්තිමට මොකද වුණේ? අපරාදෙ ජීවිතය අහිමි වුණා. (නි)
ඕකට කියන්නේ නාහෙට අහන්නේ නැතිකම කියලයි.(නදී)
හිරා මල්ලි, අද කාලේ ලංකාවේ කොල්ලෝ වයස දහඅට වෙනකොට මත් බෝතලේ අතට ගන්නවා. මුස්ලිම් අය අතරෙත් මත්පැන් පානය කරන අය ඉන්නවා මම නැහැ කියන්නේ නැහැ. එරාවුර් වල නෙවෙයි හැමතැනම වගේ කොල්ලෝ මත්පැන් පානය කර ගඟට බැසීම පුරුද්දක් වෙලා. මම හිතනවා දැන් ඔබට හිත හදාගන්න පුළුවන් කියලා. (ස)
ඉතින් ජීවිත ආරක්ෂකයින් කොහේද හිටියේ? (නි)
අනාරක්ෂිත තැන් වල නාන අයට දඩ ගැසිය යුතුයි. නීති සකස් කල යුතුයි හෙල්මට් නොදා යනවට දඩ නම් අධික වේගයට දඩනම් ඇයි මේ අනාරක්ෂිත බෝඩ් ගහල තියන තැන්වල නාන උන්ට දඩ ගහන්ඩ බැරි. දෙමව්පියන්ට මොන දුකක් ඇද්ද ?(නදී)
මේ දැන් දින දෙක පුරාවටම අහන්න වුණේ දියේ ගිලිලා මැරුන කතාමයි. මෙයට මොකක් හරි පිළියමක් හෝ නීතියක් දාන්න වෙනවා (නි)