
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර සහ තදාසන්න ප්රදේශවලට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමඟ අකුරණ නගරයේ ඒ 09 මාර්ගය අවහිර වී ඇතැයි පොලීසිය දැනුම් දෙයි.
සවස් කාලයේ මහනුවර ඇතුළු අනෙකුත් කඳුකර ප්රදේශවලට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය සම්පූර්ණයෙන් ජලයෙන්යටවී එහි කඩ සාප්පු නිවාස සම්පූර්ණයෙන් ජලයෙන් යටවී තිබෙනන අයුරු වාර්තා විය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd