දකුණු පළාත් සභාවේ ධීවර ඇමැති ඩී වී උපුල් මහතා ගමන් කළ රිය හලාවතදී තවත් වාහනයක ගැටීමෙන් මින් මද වේලාවකට පෙර අනතුරට පත්වී ඇත.
වාහන දෙකටම දැඩි ලෙස හානි සිදු වුවත් පළාත් ඇමැතිට තුවාල සිදු නොවූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගිල්ලෙන්න හදන අයට හොද පාඩමක් (නි)
අපරාදේ වාහනය (නි)