දඹුල්ල කණ්ඩලම හංදියේ මුස්ලිම් පල්ලිය අසලදී නීති විරෝධී ලෙස පළාත් සභා ඡන්ද පත්‍රිකා බෙදූ බව කියන පුද්ගලයකු පැන ගිය නමුත් එම පත්‍රිකා ගොගය අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂවල පත්‍රිකා 1500කට ආසන්න ප්‍රමාණයක් එහි වූ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පැනලා යන්නේ නැතුව මොනවා කරන්නද අප්පේ? සියලුම පක්ෂවලට අයිති පත්‍රිකා බෙදුවා නම් අල්ලගත් ගමන්ම වෙන්නේ මොකක්ද කියලා එයා දන්නවනේ. රාළහාමිලා ඔන්න ඔය පත්‍රිකා ටිකට නඩු දාලා හිරේ අරින්න අනේ. (නි)
පැනලා යනකම් රාළහාමිලා මොකද කළේ? (නි)