දිවයිනේ සබරගමුව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර, දකුණ සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ.අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට නිරිත දිග මෝසම් සුළං ප්‍රභල විය හැකිය. (පැ.කි.මී. 60 පමණ දක්වා)