දකුණු ඇමෙරිකා කලාපයට අයත් රටවලදී දක්නට ලැබෙන විදුලිආඳා අඩු ඔක්සිජන් සහිත අඳුරු මඩ සහිත ජලයේ වාසය කරන සත්ව විශේෂයකි,
වැඩුණු ආඳකු අඩි 6-7ක් දිගය. කිලෝ 20ක් බරය. මොවුන්ගේ උදරයේ පිහිටා ඇති විශේෂිත අවයව තුනක් හේතුවෙන් වෝල්ට් 650 දක්වා උපරිම විදුලිය නිපදවිය හැකියි. එම විදුලිය මගින් මිනිසකු මොහොතකින් මරණයට පත්කළ හැකියි.
විදුලිආඳා එම විදුලිය ගොදුරු අඩපන කිරීමට හා සතුරන්ගෙන් ආරක්ෂාවීමට උපකාර කරගන්න අතර, තමාව ගොදුරුකර ගැනීමට තැත්කළ කිඹුලකුටවිදුලිසැර වද්දවා බේරීයන අන්දම මෙම වේඩියෝවෙන් දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිඹුලට හොද වැඩේ (නි)
අයියෝ ඕක මොකක්ද? අපේ ගොඩක් ගැහැනුන්ගේ ඇගවල් වලින් මීට වඩා වෝල්ටේජ් එකක් නිපදවන්න පුළුවන්.අත්දැකීමෙන් කියන්නේ. හරියට වැදුනොත් ඔන් ද ස්පොට් තමයි. රූපවතී හරියට දන්නෙම නැහැ වගේ කතා කරන්නේ.. (නි)
චීනුත් එක්ක විදුලි ආඳටත් සෙල්ලම් බෑ. චීනුන්ට අහු උනානම් ඌත් මරාගෙන කයි. නයි, පොලොඟු, වාලක්කඩි ඔක්කොම කනවා. (ස)
සොබාදර්මයේ මහිමය ප්‍රමාණයෙන් කුඩා වුවත් ලොකු සතාගෙන් බේරීමට මේ සතාට පුළුවන් ක්‍රමයක් දී තිබුනත් මනුෂ්‍ය ජීවිතවලත් ආරක්ෂාකාරී වෙන්න උපක්‍රම දේවල් සොබදර්මයෙන් නිර්මාණය වී ඇතිද ? (ත)
33000 වොල්ට් දාලා ඕකාව අල්ලගන්න බැරිවෙයිද දන්නෙ නැහැ (නි)
තිලක්, කාලා නිකන් ඉන්න එකක් නැහැ. කරන්ට් එකත් ගනී උන්ගෙන් !!! (ස)
අනේ තිලක් චීන්නු ආඳව කන්නෑ. ගොනාට අන්දනවා විතරයි. (ස)
අපේ විදුලි බල මණ්ඩලයට මුන් ටිකක් ගෙන්න ගත්තා නම් බිල අඩු කරගතහැකියි.අපිට නම් ගේන්න පුළුවන්.ටැක්ස් කරයිද දන්නෙ නෑ. (ස)
එක්කො ලිස්සලා යනවා. නැත්නම් පරලොව යනවා. දියවන්නාව පැත්තෙත් ඉන්නවා ඔය වගේ ගල් ආඳෝ.. (ස)
ටිරෝන්, හොඳ අදහස හහැහ්හා (ස)
විජේ අයියට බල්ලොත් එක්ක බැහැ. අපිට ආඳොත් එක්ක බැහැ. (ස)
හොඳ අදහස් ටික ... (ස)
මේ වගේ උන් 4 - 5 දෙනෙක් ඉම්පෝර්ට් කරගත්තා නම් ගෙදරට නිකම්ම ලයිට් බිල නැති කරගන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවෙන් මේකටත් අධික බද්දක් ගහයිද දන්නේ නැහැ (නි)
මගේ ප්‍රශ්නය, වතුරේදී ආඳගේ කරන්ට් එක ආඳටම වදින්නේ නැත්තේ ඇයි කියලා. (ස)
කට්ටියම එකතුවෙලා ආදාව උස්සන ක්‍රමයක් ගැන කල්පනා කරමුද? (නි)
පත්මෙට හිතුනේ නැද්ද නයි විසෙන් නයාව මැරෙන් නැත්තේ ඇයි කියලා, ඩෙංගුවලින් ඩෙංගු මදුරුවාව මැරෙන් නැත්තේ ඇයි කියලා,, (ස)
අපේ විදුලි බල මණ්ඩලයට ගෙනල්ලා දුන්නා නම් පොකුණක් හදල ඇති කරලා ලංකාවටම විදුලිය දෙන්න පුළුවන් වෙයි. (නි)
මේකා ලංකාවේ සිටියා නම් අපේ කට්ටිය නොමිලේ විදුලිය ලබා ගන්න මොනවාහරි කරයි . (නි)
පත්මේ, ඌට තියෙන්නේ රබර් ශරිරයක්. විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ නිසා ඌට කරදරයක් නැහැ.ආදා ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් අර අහවල් ඇමතිතුමා මුණගැහුනා නම් (නි)
මෙයා නම් ලිස්සලා යන ආදෙක් නොවෙයි, ගල් ආදෙක්. බෞද්ධ සුත්‍ර වල තියෙනවා නේද අමරා වික්ඛේප වාද න්‍යාය අනුගමනය කළ දාර්ශනිකයෝ ගැන. එයාලා ලිස්සලා යනවා මේ ආදා වගේ. (නි)
ඔක්කොම ආඳ ගැන කතා කරනවා. දුප්පත් කිඹුලා ගැන කතා කරන්න කවුරුත් නෑ. (ස)
අනේ ඒ සතාට ඔන්න ඔහේ ඉන්න අරින්න. මෙහෙට ගෙනාවොත් ආදත් කියයි මම විදුලිය දෙන නිසා මටත් ඇමතිකමක් දෙන්න කියලා (නි)
කාට හරි බැරිද දන්නේනේ නෑ මුන් හතර පස් දෙනෙක් ගෙනල්ලා දියවන්නාවට අත අරින්න.(නදී)
සජී, ඔයාගේ තර්කය විද්‍යාත්මක නැහැ.විදුලිය ජලයේ ගමන් කරන නිසා මේක හිතන්න ඕන දෙයක්. (ස)
බන්දුල පෙරේරාගේ නෝනා හාමි විදුලි ආදෙක්ද ? අපේ ගැහැනුන්ගේ එහෙම නැහැනේ (නි)
පත්මේ,කබරගොයාගේ තෙල් බිඳුවකින් මිනිසෙකුගේ දිවි නැති කරන්න පුල්වන් නම් ඇයි කබරගොයා මැරෙන්නේ නැත්තේ කියලා එහෙම හිතෙන්නේ නැද්ද? (නි)
මෙයාව ඉපදෙන්න තිබුනේ චීනේ..වැරදි රටක ඉපදිලා ..? (ස)