දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කින්මන්තුඩාව අසලදී අද උදේ වාහනයනක් අනතුරට ලක්වීමෙන් රියදුරා තුවාල ලබා බේරුන නමුත් වාහනය අදිවේගී මාර්ග වැටවල් කඩාගෙන  ඒවාට දැඩි අලාභ හානි සිදු වී ඇති බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.