මාතලේ පලාපත් වලදී අද අලුයම එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂක අසිත සේනාරක්න මහතා ගමන් කළ වාහනයට නාඳුනන පිරිසකගෙන් එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ද , තවත් අයකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ඔහු ගමන් කළ වාහනයට ද පහර දී අලාභ හානී කර ඇත.
මාතලේ පලාපත් වලදී අද අලුයම එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂක අසිත සේනාරක්න මහතා ගමන් කළ වාහනයට නාඳුනන පිරිසකගෙන් එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ද , තවත් අයකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ඔහු ගමන් කළ වාහනයට ද පහර දී අලාභ හානී කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නසාර් මැතිතුමනි, ලංකාවේ ඇති තරම් නීති තියෙනවා.ප්‍රශ්නෙකට තියෙන්නේ නීති හදන මිනිස්සුම නීතිය කඩනවා. අපි ට ශරියා නීතියක් එපා. අපි රෝම ලන්දේසි-ඉංග්‍රීසි නීතියට කැමතියි. (නි)
මේ නසාර්, ෂරියා නීතිය නුඹලාට හොඳ වුනාට අපිට ඕන නෑ.නුඹලාට ෂරියා ඕනෙ නම් මුස්ලිම් රටකට යන්න. (ස)
මේ නසාර් කොහොම කෙනෙක්ද? (නි)
හා හා දෙන මට තේරුණා කව්ද මේ උන්ප් අපේක්ෂකයාට පහරදීපු ආණ්ඩුවේ මැරයෝ කියල,නිමල්,සංජීව,උපාලි වසන්ත රෝච්ක්ය් යන්නවුන් යන පස්දෙනය,,අපි දෙමුද නළර් මේ මිනීමරුවන්ට ලන්දේසි-රෝම-උරු නීති මතක්වෙන්න එක්ක?, (අ)
ඡන්ද දායකයන් කතිරය ගැසීමට පෙර මේ සිද්ධිය ගැනත් හිතා බලන්න. බලය ලැබීමට පෙර මෙහෙම නම් ලැබුනට පසුව ඔබේ ප්‍රදේශයත් "නුරිය වත්තක් " කිරීමට මෙම මැරයන් ක්‍රියා කරනු ඇත. එතකොට ඔබට සිදු වන්නේ පණ බේරාගෙන පලා යාමටය. (ස)
නසාර්, ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමේදී තීන්දු ගන්නේ මිනිස්සු නේද.ඒ මිනිස්සු අතිනුත් වැරදි තීන්දු දීම් සිදුවිය හැකි නිසා වැරදි නොකළ අයටත් දඩුවම් නියම විය හැකි නේද.ඒක නිසා දඩුවම් දීමත් අල්ලහ්ටම බාරදෙමු. මෙච්චර ලෝකයක් අල්ලාහ් මැව්වා නම් දඩුවම් දීම විතරක් අල්ලාහ්ට කරන්න බැරි මොකද. (ස)
ෂරියා නීතිය නැති එකේ පාඩුව තමයි ඔය පේන්නේ. (අ)
ඕවා කලොත් ඡන්දෙ පරදින්නත් ඉඩ තියෙනවා. රටේ විනය පිරිහීම තමා මෙයින් පෙන්නුම් කරන්නේ. (ස)
මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ගැන කිසිම දැනුමක් අද රටේ වැඩි දෙනෙකුට නැහැ. මේක උගන්වන්න පන්ති තියෙනවා නම් (අඩු වශයෙන් තේරුනාට පස්සේ වත්) ලොකුම දෙයක්. (ස)
නසාර්, ශ්‍රියා, නීතියෙන් පාලනය වෙන්න ඕනෑ නම් ෂරියා නිතිය ක්‍රියාත්මක වෙන රටකට යන්න. මහා ලොකුවට මානව හිමිකම් ගැන කතාකරන ඕස්ට්‍රේලියාවේ පාලකයන් කිවුවෙත් මුහුණ වහගෙන ජිවත් වෙන්න ඕනෑ නම් අරාබි රටවලට යන්න කියලා. (නි)
ඡන්දදායකිනි ,මැරයින්ට පාඩමක් උගන්වමු. මෙම මැරයින්ගේ නායකයින්ට ඡන්දය දී ඔබේ සහ ඔබේ දරුවන්ගේ අනගතය අදුරුවන්නට ඉඩ තියන්න එපා. (නි)
නසාර් මහත්තයෝ, ඔය ෂරියා නිතිය තියෙන රටවල් වලට වෙලා තිබෙන දේ පේනවනේ, බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරන්නේ. පාකිස්තාන්, ඇෆ්ගනිස්ථාන් ඇතුළු අප්‍රිකානු රටවල් වලට පේනවනේ වෙලා තියෙන දේවල්. (නි)
ඔය අයගෙන් කව්රු බලයට ආවත් රටට හ ජනතාවට වැඩක් වෙයි කියලා මම හිතන්නෙ නැහැ. මොකද ලක්ෂ ගණන් මුදල් වියදම් කරගෙන ගහ මරාගෙන බලය ගන්න වෙර දරන්නේ මොකටද? රටේ ආශ්චර්යටද ? නැත්නම් ඔහුන්ගේ පවුල් සංස්‌ථා ඇතුළු ගෝලබාලයින්ගේ ආශ්චර්යටද? (නි)
නසාර් වගේ කීප දෙනෙක් ෂරියාවක් ගැන නිතර කියන නිසා මං මේ අහන්නේ, වැරදිකාරයා ඉන්දැද්දී අහිංසකයාගේ බෙල්ල කපන ෂරියාවෙන් මෙතෙන්දි අර ගුටි කාපු අපේකෂකයෙගේම බෙල්ල කපුවා නම් හරි නේද? අපිත් ඔහොම නඩු තීන්දු ගැන දන්නවා. ඒවාට කියන්නේ කැකිල්ලේ තීන්දු කියලා. සංජීව, නිමල් කියනවා වගේ මේ කට්ටිය වෙන රටකට ගිහින් ඒවා ක්‍රියාත්මක කරගත්ත නම් හොඳයි. (ස)