හලාවත මැරවල සවරාණ මුස්ලිම් විදුහලේ විදුහල්පති පහර දුන් බව කියන සමෘද්ධි නිලධාරී එස් එම් මිස්වර් රුපියල් පන් දහසක සහතික ඇප දෙකක් මත මුදා හරින ලෙස හලාවත මහේස්ත්‍රාත් ජගත් ඒ කහඳගම මහතා නියෝග කළේය.
විදුහල්පති එච් එස් එම් ස්මයිල් මහතා සමෘද්ධි නිලධරයාගේ පුතාට දඩුවමක් වශයෙන් පාසල් බිමේ ගසකින් වැටී තිබූ කොළ අහුලන්නැයි දුන් දඩුවෙම් පසු ඔහුට පහර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගතෙක් නම් කවදාවත් මේ වගේ බාල වැඩක් කරයිද? (නි)
අර මොකක්ද අල්ලසක් ගත්තා කියපු විදුහල්පතිතුමා දාපු රිමාන්ඩ් එකටම දවස් කීපෙකට යවලා ඇප දුන්නා නම් දඩ නොගැහුවත් කමක් නැහැ. (නි)
රාජකාරියට බාධා කිරීම අයුතු ඇතුල්වීම (අ)
වදරට නිසි දඩුවම් ලබාදිය යුතුයි (නි)
මේ වගේ වීර ක්‍රියාවක් කරපු මෙයාට ඇප නොදී පුලුවන්ද? (නි)
හැමදේකටම හොට දාන අපේ සහෝදර වරු මොකද මෙතනදී නිශ්සබ්ද? මොකද කට්ටියම සෞදි අරාබි ගියාද ෂරියා අධ්‍යනය කරන්න.(නදී)
මෙහෙම මිනිස්සු අපිට තව ඕනෑ. මේක මම හිතන්නේ නම් ෂරියා නීතියට අනුව දීපු දඬුවමක් වෙන්න ඇති. (නි)
කවදාවත් පාසලකට ගිය පාන් විස්කොතුවෙක් වෙන්න නම් බැහැ, ඔන්න දෙනවා නම් ෂරියා දඬුවම ඔක්කොම එකතුවෙලා මෙයටත් ගහමුද එක කනේපාර ගානේ ? (ස)
මහත්වරුනි, මාත් මෙයාට දොස්කියලා අදහසක් දැම්මා කලින්. ඒත් මං දැක්කා පහුගිය පුවත්පතක සඳහනක් තිබුනා විදුහල්පතිතුමා මහා වැස්සේ අර ළමයව කොළ අහුලන්න දාලා තියෙනවා දැකලයි මෙයා විදුහල්පතිට ගැහුවේ කියලා. ඒක ඇත්ත නම් මං අනාතයි. (නි)
පිටබැද්දර රාජා එයාලගේ කටවල් ඇරෙන්නේ අවස්ථාවාදී කමටවිතරයි. උප්පතියෙන්ම කපටි ජාතියක් (අ)