ත්‍රිකුණාමලයේ සිට ජා-ඇල කම්හලට සිමෙන්ති කුඩු කිලෝ 36000ක් රැගත් බවුසරයක් අද අලුයම නිල්පනාගොඩ වෙල්යායකට පෙරැළී ගිනි ගෙන විනාශ විය.
සිමෙන්ති කුඩු සහිත ටැංකියට හානි සිදු වී නැති බවත්, රියදුරා හා සහායකයා බේරුණු බවත්, ගම්පහ නගර සභා ගිනි නිවන ඒකකය ගින්න නිවා දැමූ බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සිමෙන්ති.......... (ස)
අපේ රියදුරන්ට කොච්චර කිවුවත් අහන්නෙ නැහැ.හෙමින් ගියහම ඔය වගේ අනතුරු වෙනවා.මිනිස්සු යට වෙනවා. විපත් ගොඩයි තව හයියෙන් පාගන්න.එතකොට ඔක්කොම හරි යනවා. (ස)