ඊසි කෑෂ් වැලිකඩ හිරේ රජ කරයි බන්ධනාගාරයකින් අත්අඩංගුවට ගැණුනු වැඩිම හෙරොයින් මත් කුඩු තොගය සොයා ගැනීමට බන්ධනාගාර බුද්ධි ඒකකය බදාදා රාත්‍රියේ සමත් විය. ජං 06 June 2013
හලාවත ශල්‍යාගාරයේ ගින්නක් හලාවත මහ රෝහලේ ශල්‍යාගාරයේ ගින්නක් හටගෙන ඇති බවත්, ගෑස් නලයක් පුපුරා යෑම ඊට හේතු වන්නට ඇති බවත් රෝහල් ආරංචි කියයි. 06 June 2013
ඇන් ඇම් උපහාරය රාජගිරියේ නිදහස් සටනේ සෙන්පතියකු, මානව හිතවාදී නායකයකු වූ ලංකා සමසමාජ පක්ෂයේ පුරෝගාමියකු වූ ආචාර්ය එන් එම් පෙරේරාගේ 108 වැනි ජන්ම දින සැමරුම 06 June 2013
අඟුලානෙ සුරුවම් පෙරළයි අඟුලාන ශුද්ධ වූ ෆ්‍රැන්සිස් දේවස්ථානයට අද අලුයම ඇතුළු වූ පිරිසක් පූජාසන කරඬුව ද, සුරුවම් දෙකක් ද, පූජාසනය ද පෙරළා දමා ඇතැයි අඟුලාන 06 June 2013
හිමි නමට ඇඳ පොල්ලෙන් පහරදීලා මොරොන්තුඩුව සිරි නිමේෂාරාමයේ ඇහැලියගොඩ අමිලජෝති (30) හිමියනට ඇඳ පොල්ලකින් පහර දුන්නයි කියන කතුන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් පොලිසි 06 June 2013
ඔරිගන් පන්සලේ වෙසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් බෞද්ධ විහාරස්ථානයේ වෙසක් උත්සවය මෙවරද උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විහාරවාසි පල්ලේබාගේ සරණ 06 June 2013
අද කාලගුණය ( ජුනි 06 ) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලට ද මෙම වැසි 06 June 2013
රෝහල් කැබ්රිය ගිනි ගනී මාරවිල රෝහල් භූමියේ නවතා තිබූ කැබ් රියක අද අලුයම ගින්නක් ඇති විය. ගින්නට හේතුව ක්ෂණිකවම දැන ගත නොහැකි විය. 06 June 2013
ජවිපෙ පන්දම් පත්තු කරයි විදුලි බිල අඩු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් නුගේගොඩ නගරයේ සංවිධානය කළ පන්දම් විරෝධයක් සහ පෙත්සමකට අත්සන් 05 June 2013
ලක්මාලි - මධුරංග පින්ලන්තයේ පුහුණුවකට යති පින්ලන්තයේදී නේවාසික පුහුණුවීම් හැදෑරීම සඳහා ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූරී නදීකා ලක්මාලි සහ ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූ 05 June 2013
අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමයේ හිටපු සභාපති ටිම් මේ - සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශ ”තර්ජන, බියවැද්දීම් සහ හොර ගනුදෙනු වලින් යැපෙන, දැන් පවතින ක්‍රමවේදයේ හැටියට මේ ලෝක ව්‍යාප්ත කී‍්‍රඩාව වඩාත් ඉහළ තලයකට ඔසවා 05 June 2013
ජගත් කි‍්‍රකට් ලොක්කන්ට දෙහි කපමින් ටිම් මේ ඉල්ලා අස්වෙයි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් වසර 8 ක දීර්ඝ සේවයක් කළ ඕස්ටේ්රලියානු ටෙස්ට් පිලේ හිටපු කී 05 June 2013
දක්ෂ ලක් සිසුනට තවත් උදව්වක් ඉතාලියෙන් ශ්‍රි ලංකාවේ පාසල් අඩු ආදයම් ලාභි පවුල්වල ප්‍රධානත්වයෙන් මිලානෝ නුවර පැවැති රැස්වීමකදී පාසල් සිසුන්ට උපකාර කිරීමට සනත් නිශා 05 June 2013
එස්. එල්. පී. එල්. කණ්ඩායම් හිමිකරුවෝ වසර 7 ක කාලය 15 ක් කරන්න’යි කියති එස්. එල්. පී. එල්. තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අතර ඇතිකරගනු ලැබ තිබෙන ගිවිසුම අනුව එස්. එල්. පී. එ 05 June 2013
එස්. එල්. පී. එල්. තරගාවලිය ස්ථිරවම පැවැත්වෙනවාලූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කිරීමට නියමිත ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය ස්ථිර වශයෙන්ම පැව 05 June 2013
මොහොමඞ් අශ්රාෆුල් - මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් පාපොච්චාරණය කිරීමෙන් පසු ”සෑම චෝදනාවක් සම්බන්ධයෙන්ම මා පාපොච්චාරණය කළා.....ඒ කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහපත වෙනුවෙන්. බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය විස 05 June 2013
ශූරයන්ගේ කුසලානයේ රැඳුනු අවසන් මිදි යුෂ පොද ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් අදියර හෙවත් හත්වැන්න හෙට (6 වැනිදා) එංගලන්තයේ කාඞීෆ් නුවරදී ආරම්භ වෙයි. තරගාවලිය ආරම්භ කරමින් දකුණ 05 June 2013
කැලණි උද්ඝෝෂණයට උසාවියෙන් නියමයක් විදේශ ශිෂ්‍යයන්ට මෙරට විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව පිරි නැමීම හා නේවාසිකාගාර අර්බුදය මුල්කරගෙන කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශ 05 June 2013
දහම් සිසිල රෝමයේ මුළු දෙයි වතිකානුවට සම්බන්ධ උර්බනීත විශ්ව විද්‍යාලයයේදී අන්තර් ආගමික සමුළුවක් පැවැත්විණි. එම සුමුළුවේ තේමා පාඨය වුයේ ඇතුලත සාමය&n 05 June 2013
කුඩු විකිණූ දෙබානක් අල්ලයි හොරොයින් මත් කුඩු පැකට් 400ක් සමග ගල්කිස්සේ තරුණයකු කළුතරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. කුඩු පැකට්ටුවක් රුපියල් 500 ගණනේ විකි 05 June 2013
ලන්ඩන් ශ්‍රී ලාංකිකයා සැකපිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවළක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලන්ඩන් මෙට්‍රෝ පොලි 05 June 2013
13 වැනි වැටුප ලක් සේවකයන්ට නැතිලු රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයයේ සේවය සදහා ශ්‍රී ලංකා නිලධරයන් විදේශ අමාත්‍යංශය හා අත්සන් කරන රැකියා ඔප්පුව අනුව වසර අවසා 05 June 2013
පේරාදෙණි රෝහලේ හොර වඳ සැත්කම්? පේරාදෙණි රෝහලේ දරු ප්‍රසූතියට එන මවුවරුනට හොරෙන් වඳ සැත්කම් කළැයි කියන ආධුනික වෛද්‍යවරුන් දෙදෙනකු ගැන පැය 48ක් ඇතුළත පරීක්ෂණයක් 05 June 2013
ජපුර උපාධිය අලෙවි නොකරනු මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍යපීඨ ප්‍රවේශය ලැබූ සිසුන් ඉවත්කරන්නැයි රජයට බලකරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ් 05 June 2013
සෙල්ලම් පිස්තෝලෙ ළමයාටම ‘පත්තුවේ‘ ප්ලාස්ටික් පිස්තොලයක් සොරකම් කළ බවට දස හැවිරිදි දරුවෙක් නොචිචියාගම සංචාරක උසාවියේදී පිළිගත්තේය. රාජාංගනය පොලීසිය ඔහු උස 05 June 2013
‘බෝම්බ කෑලි නූලක් එහාට ගියානම් චන්ද්‍රිකා අනතුරේ‘ 1999 කොළඹ නගර ශාලාවේ බෝම්බ ප්‍රහාරයෙන් පසු හිටපු ජනපතිනි කුමාරතුංග මහත්මියගේ මොළයට තවත් මිලිමීටරයකින් හෝ බෝම්බ කෑලි ගියේ නම් ඇගේ තත 05 June 2013
අයියා මලෝ බරට දඩ කති පිළියන්දල තුම්බෝවිල ගෙවල් දෙකක විදුලි මීටරයට පිටින් විදුලිය සම්බන්ධ කළ අයියා මලෝ දෙදෙනකුට කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහත 05 June 2013
මුදලට තරග පාවාදුන් බව අශ්රාෆුල් පිළිගනී මුදලට තරග පාවාදීමට තමන් සම්බන්ධ වූයේ යයි බංග්ලාදේශ පිලේ හිටපු ටෙස්ට් නායක මොහොමඞ් අෂ්රාෆුල් විසින් පිළිගනු ලැබූ බව රොයිටර් පුවත් 05 June 2013
විශිෂ්ටයෝ ඉසුරුපාය ළඟ උද්ඝෝෂණයේ සාමාන්‍ය පෙළ විශිෂට ප්‍රතිඵල ගත් සිසුන්ට ජනප්‍රිය පාසල්වලට යෑමට අවස්ථාව දෙන්නැයි කියමින් ‘උසස් පෙළ ජනප්‍රිය පාසල් අහිමිවූ ස 05 June 2013
තෙදිනකට පසු සිරුර මතුවේ කළු ගඟේ රත්නපුර මල්වල මිහිටියේදී සිදුවූ ඔරු අනතුරින් තෙදිනක් තිස්සේ අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණයකුගේ සිරුර කළු ගඟේ පාවෙමින් ත 05 June 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026