මාතලේ නගරයේ ඡන්දපොළ වලට පැමිණි ඡන්ද දායකයින් සංඛ්‍යාව අද උදේ බෙහෙවින්ම අල්ප විය.
ඒ අතුරින් වැඩි පිරිසක් කාන්තාවන් බව දැක ගත හැකි විය.
මාතලේ නගරයේ ඡන්දපොළ වලට පැමිණි ඡන්ද දායකයින් සංඛ්‍යාව අද උදේ බෙහෙවින්ම අල්ප විය.
ඒ අතුරින් වැඩි පිරිසක් කාන්තාවන් බව දැක ගත හැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් එක්ක අමනාප වෙන්න එපා. කාන්තාවන් මනාපයට කැමතිනේ (නි)
මී ෆොටෝ දිහා බලපු ගමන් හිතුනේ මටත් ගිහින් ඡන්දෙ දමන්න. මොකද එන පොට හොද නැහැ වගේ. (අ)
පස්සේ අරගොල්ලෝ කියයි අපි දිනුම් කියලා. (නි)
බඹර කන්දෙ කිතුලට නගින එක මීට වඩා මට වැදගත්. ඒකයි මං ඡන්දෙ දාන්න ආවේ නැත්තේ ආයුබොවන්. (නි)
පෙට්ටිය විනිවිද හින්දා වෙන්න ඇති (නි)
මාතලේ විතරක් නෙමෙයි ,රටේ හැමතැනම තත්ත්වය ඕක තමා. අපි වයඹ. මෙහෙ නම් ඔය තරම්වත් පෝලිමක් නැහැ.ජන්දෙට කලින් විසිකළ මුදල් කන්ද දැකලා මිනිසුන් කලකිරිලා ඉන්නේ (නි)
අපි ජන්දයක් ඉල්ලුවේ නැහැ .(අ )
ඡන්දෙ ඉල්ලන්නෙ කොහොද අයද කියලා මිනිස්සු දන්නවා. ඒකයි ආයුබොවන් මිනිසුන් අඩු. (නි)
ඉක්මණින් කියන්න අපේ ඡන්දෙ කාටද දෙන්ඩ ඕනෑ, තව පැයයි තියෙන්නේ. (නි)