කටුනේරිය ශාන්ත සෙබස්තියන් මහා විදුහලට ඡන්දය දැමීමට ගිය දයාශ්‍රිත තිසේරා ඇමැති හැඳුනුම්පත නොගෙනීම නිසා ඡන්දය දැමීමට අපාසු නිවෙසට ගොස් හැඳුනුම්පත රැගෙන ඒමට සිදුවිය.
හැඳුනුම්පත නොමැතිව ඡන්දය දීමට අවසර නොදීම ඊට හේතුවයි.
හලාවත ප්‍රදේශයේ උදේවරුවේ ඡන්දය ප්‍රකාශ කිරීම මන්දගාමී බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පන ඈති ඇමතිවරයෙක් ,(අ)
මෙවැනි නිලදරයෝ සහ ඇමතිවරු මොනතරම් රටට භාග්‍යයක්ද (අ)
අනේ පව්.අපේ රටේ නිතිය අකුරටම ක්‍රියාත්මක වෙනවනේ .(අ)
බල්ලන,ඔවුන් නීතිය ක්‍රියාත්මක කළා. ඇමතිවරයා ඉතා ඉහළින් එයට ගරුකළා. අවංක නායකත්වය (නි)
ඉතා හොඳ ආදර්ශයක්. (නි)
පොඩ්ඩක් ඉන්නකො ඡන්දෙ ඉවර වෙනකම්. (නි)
අනේ පවු නේද? (නි)
ඡන්ද නීති රීති අකුරටම එහෙනම්.. (නි)
ඡන්ද ස්ථානාධිපතිතුමා හරි (නි)
අවවාදයට වැඩිය ආදර්ශය උතුම් (නි)
හැමෝම ඇමතිලා හින්දා හැඳුනුම්පත බලන්නේ නැතුව හරියට අඳුනාගන්න අමාරු ඇති . (නි)
අපේ ඇමැතිලාගේ නොසැළකිලිමත්කම කොතරම්ද කියලා මේකෙන්ම පේනවා (නි)
මට මේවට හිනායනවා (නි)
මේක හොද අවස්ථාවක් (නි)
අනෙක් අයට ආදර්ශයක් (නි)
නීතිය කාටත් පොදු දෙයක් කියලා හැගීමක් තියෙන්න ඕනෑ. ආදර්ශමත් ක්‍රියාවක්. ජනතාව ඡන්දය දීමට උද්යෝගයක් නැතිවීමට හේතු රජය අවබෝධ කරගත යුතුයි (නි)
ලොකුගේ, ඇමැතිවරයාද කොන්ද පණ ඇති එක්කෙනා, ඡන්ද ස්ථානාධිපතිද? මොනවා වුණත් ඉතා නිහතමානී ක්‍රියාවක් ඇමතිතුමා කරලා තියෙන්නේ. එතුමාගේ බුද්ධිමත් හැසිරීමට මගෙන් මල් මිටක්! (නි)
ඡන්දෙ දාන්න හැඳුනුම්පත ඕනෑ බව මෙතුමා නොදැන නොවෙයි එන්න ඇත්තේ. අපි නොදන්න එතුමාලා. (නි)
ඊයේ ප්‍රවෘත්ති වල තිබුනනේ නම තියෙනවා නම් හැදුනුම්පත ඕනෑ නැහැ කියලා. දැන් මේ මොකද වෙන්නේ? (නි)
ඇමතිතුමා ගැනනම් ආඩමිබරයි.. ඒත් ඉතින් බොරු වැඩක්නේ.(නදී)
ලොකුගේ , ඇමතිවරයාගේ ස්වබාවය කියලා ඇමතිට සහතික දෙන්න එපා. ඡන්දය දැමීමේදී අවශ්‍ය වන සහ පුරවැසියකුගේ වගකීම වන හැඳුනුම්පත ළඟ තබා ගැනීම ගැනවත් දන්නේ නැති කෙනෙක් ගැන කියවන්න යන්න එපා. කොන්ද පන තිබුනේ හැඳුනුම්පත ඉල්ලපු නිලධාරියටයි. හද පෙන්නනකොට ඇඟිල්ල දිහා බලන ඔබලා වැනි අයගෙන් රටේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? (නි)
දේශපාලඥයින්ගේ තවත් එක රගපෑමක් වෙන්න බැරිද? (නි)
හැඳුනුම් පත රැගෙන ඡන්දයට යාමට අමතක වෙන ඇමතිකෙනෙක් වෙනත් රාජාකාරී මොනතරම් නම් සැළකිල්ලෙන් කරනවා ඇද්ද ? (නි)
පුදුමයි. ඒත් ඇත්තයි (නි)
ඔය වග නිලධරයන් අප රටට සම්පතක් (අ)
ඇමති නිසා වෙන්න ඇති හැඳුණුම්පත අරගෙන යන්නේ නැත්තේ, ලොකුකම පෙන්නන්නද? (අ)
තනිකරම බොරු රගපෑමක් !!(නදී)
එතන හිටපු නිලධාරීන් හා මැතිවරණ කොමසාරිස්තුමා මේ නීතිය රැකීම පිළිබඳව ඔවුන්ව අගය කරනවා. ඒක ඔවුන්ගේ රාජකාරිය හරියටම කිරීමක්. ඒ වගේම ඇමතිතුමාට ගරුකරනවා ඔහු නීතියට යටත් වුණාට. මේ විදියට හැම තැනදීම වෙනවා නම් ලංකාව ආයෙත් හදන්න දෙයක් නැහැ. (නි)
අපි නම් දන්නවා කාගේ කාගේත් කෙරුම්. (නි)
එයාගේ රාජකාරි කෙරුවාවත් ඔය වගේද දන්නෙ නැහැ නේද? (නි)
සම්පත්, සමහරවිට වෙන්න ඇති.පුදුමයි ඒත් ඇත්තයි .[හරවා යැවීම ] (නි)
මෙන්න සම්පත් මෝඩ කතාවක් ලියල. (අ)
ඡන්දය පාවිච්චි කරන්න හැදුනුම් පත ඕනා කියලවත් දන්නේ නැති ඇමතිවරු තමා රට පාලනය කරන්නේ.(නදී)