යාපනය කොඩිකාමම් හා මිරිසුවිල්, වඩුක්කොඩෙයි, අරාලි, කිලිනොච්චිය ශාන්තිපුරම්හි අවි ගත් කණ්ඩායම් ඡන්ද දායකයන් ඡන්ද පොළට යෑමෙන් වැළැක්වූ බව මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර කියයි.
ඇතැම් තැන්හි ඊ.පී.ඩී.පී පක්ෂයේ අපේක්ෂකයන්ගේ මනාප සලකුණු කළ ඡන්ද දායකයන්ට බෙදා හරිමින් සිටි බව ද ඔහු කියයි.
හලාවත, කුරුණෑගල, ගම්පොළ, උලපනේ, නුවරඑළිය පුස්සැල්ලාව, පුත්තලම, වෙන්නප්පුව, බොරලැස්ස හා මිරිස්කොටුව, ගලිගමුව, දොඩන්ගස්ලන්ද ආදී පෙදෙස්හිද ඡන්ද දායකයන්ට විවිධාකාර බලපෑම් කළ බවට තොරතරු ඇතැයි ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් මේ ඔක්කොම දුක් විඳින්නේ අපට සේවය කරන්න නේද ?(නදී)
පරිස්සමින් හොදේ.පළාත් 3 ම රජයට.කතා දෙකක් නැහැ. (නි)
මේ රටේ සිංහල බෞද්ධ ජනතාව අදහන උතුම් ධර්මය ඇත්තක් බව මේ රටේ පාලකයන්ට දන්වන කාලය අත ළඟය (නි)