යාපනයේ දෙමළෙන් පළ කැරෙන උදයන් පුවත්පතේ පිටු හතරක ව්‍යාජ පත්‍රයක් අද අලුයම 4.30 වන විට යාපනයේ බෙදා හැර ඇත. දෙමළ ජාතික සංධානයෙන් උතුරු පළාත් සභාවට තරඟකරන ආනන්ද ශෂිධරන් රජයට එක්වූ බවත්, මැතිවරණය වර්ජනය කරන ලෙස මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පවසා ඇති බවත් එම බොරු පත්‍රයේ සඳහන් වෙයි.
මෙම බොරු පත්‍රයට තම සමාගමේ කිසිම සම්බන්ධයක් නැති බව උදයන් හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රී පී සරවනබවාන් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට තමා අපි නම් ජිල්මාර්ට් කියන්නේ. (නි)
ඕක මොකක්ද? පහුගිය කාලෙ මැතිවරණයකදී බොරු හාල් පොතකුත් ගහලා බෙදුවේ. (ස)
මේ අහන්නත් බැරිවුණා. ඔය රජයට එක්වුණා කියපු මහත්තයා දිනුවද? (ස)
දර්ශන ඔබ සමඟ මමත් 100% එකඟයි. බුද්ධිමත් උතුරේ ජනතාවට සුබ පැතුම්. (ස)
දකුණේ මිනිස්සු ගොනාට ඇන්දුවාට උතුරේ මිනිස්සු ගොනාට අන්දන්න අමාරුයි.(නදී)
උගත්කමේ වටිනාකම කියන්නේ මේක තමා සොයාබල තීරණ ගැනීම,අනුන්ගේ පදවලට නැටීමට ලැහැස්තිවීම,බොරුව කල උන්ට නිසිදඩුවම් ලැබෙවා. (අ)
ඒක හරි දර්ශන...මේ ඡන්ද ප්‍රතිපලවලින්ම පේන්නේ....,(අ)