සීගිරියේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල මින් මද වේලාවකට කලින් ගැටුමක් ඇති විය.
සන්ධානයේ ආධාර කරුවන් පිරිසකගේ ප්‍රහාරයෙන් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් දෙදෙනෙකු තුවලා ලබා ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත.
ඡන්ද මධ්‍යස්ථාන අසල කිසිවෙකුටත් රැදී සිටිමට නීතියෙන් අවසර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙබරු කුලප්පු වෙලා වගෙයි (නි)
හරක් අං පටලවා ගනිද්දී ගොපල්ලෝ පෙම් කෙළිති. නෑ නෑ වැරදුනා. ගොපල්ලන් පෙම්කෙලිද්දී හරක් අං පටලවා ගනිති. (නි)
මේ මිනිස්සුන්ට හිරිහැර කරන්නේ ඇයි? පිස්සුද? (නි)
සන්ධානේ අය ගැහුවා කිවුවට, තුවාල වෙලා ඉන්නෙත් දම්පාට ඇඳගත් සන්ධානෙම කෙනෙක් නේද? (නි)