සන්ධාන ආධාරකරුවන්  පිරිසක් පහරදීමෙන් ගම්පොළ නගර සභාවේ උප සභාපති තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසියට පැමිණිලි කර ඇත. ගම්පොළ නගර සභාව බලය  ඇත්තේ එක්සත් ජාතිපක්ෂයටය