කඩුවෙල නගරාධිපති පී එච් බුද්ධදාස මහතා ගමන් කළ ජිප් රිය හලාවත වට්ටක්කල්ලියේදී ඡන්ද පෙට්ටිරැගත් වාහන දෙකක ද, ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ද ගැටී තිදෙනකු තුවාල ලැබා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
වාහනය හා රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මෙතන මට හිතෙන දේ ලියන්න බැහැ (නි)
ඡන්ද පෙට්ටි සම්බන්ධව ප්‍රශ්නයක් නැහැ නේද? (නි)
කලින් කළ යම් සැලසුමක්වද්ද? (නි)
ඉතින් අපිට මොකද අනේ? (නි)
අපොයි! (නි)
බුද්ධදාසට මොකද වුනේ? (නි)
මේක නම් සෑහෙන දුරට සොයා බැලිය යුතු ප්‍රශ්නයක් (නි)
කමක් නැහැ ඔහොම යමුකො. (නි)
මේ නගරාධිපති ගැන අපි දන්නවා (නි)
ඔන්න ඔහොමයි විපක්ෂයට ඡන්ද වැටෙන ආසන වල ඡන්ද ටික ශුන්‍ය කරන්න හදන්නේ.(නදී)
ඔය මන්ත්‍රීලා මේ දවස්වල උඩ්න් තමයි යන්න හදන්නේ. මේ අය පාරක යනවනම් උඩින් යන්නේ. අපි අයින් වෙලා යන්න ඕනේ. අපිටත් හිතාගන්න බැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. (නදී)
අනේ මන් දන්නේ නැහැ මොනවා වෙනවද කියලා.(නදී)
ජාතියන්තර කුමන්ත්‍රණයක් වාගේ
මොකද තවම පුවත් පත් නිවේදනය පරක්කු. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.(නදී)
"ඩයස්පෝරාව, බටහිර අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ බළල් අත්, ජනතාව දිනූ නිදහස ආපසු හැරවීමට ගත් උත්සාහයක්".... මේ වගේ දෙයක් කියමු අපි (නි)