අද උදය වරුවේ දඹල්ල නගරයේ ඡන්දය දීමට පැමිණි සංඛ්‍යාව බෙහෙවින් අඩු වී තිබිණි.
එහෙත් ගම්බද ප්‍රදේශවල ඡන්ද දායකයෝ උනන්දුවෙන් ඡන්දය දෙනු දක්නට ලැබිණි.
ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන දොලහක පමණ තත්වය එසේ විය.
එම ඡන්ද මධයස්ථාන අසල පාරේ අපේක්ෂකයන්ගේ නම් හා අංක ලිවීම අදත් සිදු විය. පොලීසියේ ප්‍රධාන රාජකාරිය වූයේ එම ලකුනු මැකීමය.
ඡන්දය සාමකාමීව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උනන්දුවෙන් ඡන්දෙ දාන අයට ඡන්දෙන් පස්සේ තමයි තේරෙන්නේ. එතකොට ඔක්කොම හරි (නි)
ඔබ මැතිවරණ නිතිය උල්ලංගනය කරයි (අ)
දිනුම පැරදුම සැමට උරුමයි එය හැඳින තුටු වුණාවේ.... කිසිදු කෙනෙකුට දුකක් නොමවන සිදුවීම් සිදු වුණාවේ.. අද මෙන්ම හෙට හිරු නැගෙන විට සතුට ලක රැද වුණාවේ.. රට දැයට සෙත සදන පුතෙකුට මනාපය හිමි වුණාවේ .. (නි)
ලංකාවට ඡන්ද අවශ්‍ය නැහැ. (නි)
පවු අනේ පොලීසිය! (නි)
"පින්තාරුකරුවන් උවමනාකර තිබේ. පළපුරුද්ද සහ හැකියාව පිලිබඳ සහතික සමග විමසන්න" (නදී)
අයි මේ කණු වල එල්ලිලා ඉන්න අයගෙන් මේවට යන වියදම් අය කර ගන්නේ නැත්තේ. (අ)
මෙයාල තමයි රට අවලස්සන කරන්නේ (අ)
පොලීසිය ලකුනු මකනව සන්, උල්ලංගනය කරනව නොවෙ. (අ)
යමුනා, මා අදහස් කළේ පොලිසිය නොවේ. (නි)
මේ වගේ නීති කඩන අය බලයට ඇවිත් කරන්නේ ඊට වඩා දේවල්. ජනතාව ඡන්දය දෙනෙකොට කල්පනාකාරී විය යුතුයි. දුන්නයින් පස්සේ ගන්න බැහැ. බැන බැන තමයි ඉන්න වෙන්නේ.(නදී)
අන්තිම පින්තූරයෝ පොලිසියේ මහත්තයා කොහෙද බලන් ඉන්නේ.(නදී)