අද සවස 2.30 පමණ වන විට වයඹ පළාතේ ඡන්ද සියයට 47ක්ද, කුරුණෑගල සියයට 40ක්ද, උතුරේ සියයට 50ක් පමණද ඡන්දය දී ඇතැයි මැතිවරණ කාර්යාලයය සහ නිරික්ෂකයෝ කියති.
අද සවස 2.30 පමණ වන විට වයඹ පළාතේ ඡන්ද සියයට 47ක්ද, කුරුණෑගල සියයට 40ක්ද, උතුරේ සියයට 50ක් පමණද ඡන්දය දී ඇතැයි මැතිවරණ කාර්යාලයය සහ නිරික්ෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ ඡන්ද ගැන උනන්දු වෙන්නේ? විදුලි බිල අඩු කරන්න. එතකොට ඡන්දෙ දෙන්නම්. (නි)
මේ මැතිවරණයෙන් එජාපය ඉතා විශිෂ්ට ලෙස දැනටමත් ජයග්‍රහණය කර ඇති බවට සැකයක් නෑ. ලබන වසරේ ආණ්ඩුව ගෙදර යැවීමේ ප්‍රථම පියවර අද තැබුවා.(නදී)
හෙට උදේට වාදනය කරන්න අපේ අර මහත්තයා පරණ තැටි සුද්ද කරනවා ඇති දැන්ම ඉදන්ම (නි)