පුත්තලමේ හා හලාවත ඡන්දය දීමට පැමිණීම අද දහවල් 11 වන විට අඩු මට්ටමක පැවැතියේය. ඡන්ද පෝලින් දක්නට නොලැබුණු තරම්ය. මේ අතර මුන්දලම බත්තුඩුව පාලම අසල පෙරදින රාත්‍රී තිදරු පියකු (31) මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. පුත්තලම දිස්ත්‍රික්කයේ දුරින් පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වන පූක්කුලමේ ඡන්ද මධ්‍යස්තානයේ දැඩි උනන්දුවකින් යුතුව ඡන්දය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ඉල්ලන්නෙ පුත්තලමේ අර අහවල් කට්ටියනේ. ඒකයි ආයුබොවන් මිනිසුන් අඩු. (නි)
අනේ බුදු අම්මේ , වාරු නැතුව කොරගහගෙන ඇවිල්ලා තේරුවේ නුසුදුස්සෙක් නම් නොවේ නේද? (නි)