පුත්තලම කොට්ටු කච්චියේදී අද අළුයම වල් අලි ප්‍රහාරයකින් හය දරු පියෙකු මිය ගිය බව ගැමියෝ කියති.
හැටපස් හැවිරිදි ගැමියා වල් අලින් තිදෙනෙකුට මැදි වී ඇත.
පුත්තලම කොට්ටු කච්චියේදී අද අළුයම වල් අලි ප්‍රහාරයකින් හය දරු පියෙකු මිය ගිය බව ගැමියෝ කියති.
හැටපස් හැවිරිදි ගැමියා වල් අලින් තිදෙනෙකුට මැදි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා කාටවත් නොදැනෙන්න අලින් එකෙක් දෙන්නෙක් මරා දායි. (ස)
හැමදාම මෙහෙම දේ සිදුවුනත් මේවට විසඳුම් නෑ... සත්තුන්ගෙ රාජධානි මිනිසුන් උදුරගත් එකේ විපාක. (ස)
මිනිසාට මෙන්ම සතුන්ටද ජිවත් වීමේ අයිතිය ඇත . ඓචර්යයට කොහාටද මිනිසා යැවීමට පෙර නැති බැරි අයට මේ පොළොවේ ජිවත් විම්ව් හැකියාව ලබා දිය යුතුව ඇත. මහජන මුදලින් යැපෙන පාලකයන් ඇතුළු නිලදාරී මහසක්ය පන්තිය බැරි එකා ගැන නොසිතා මර නින්දේ පසු වෙද්දී බැරි එකාට අලි පහරින් සද කාලික නින්දට යාමට සිදුවෙනු ඇත .වහල් ඡන්දයේ ප්‍රතිපලය මෙයයි (අ)
අර ප්‍රාදේශීය ලේකම් කෙනෙකුට එහෙම ගහල, පාරවල් අවහිර කරලා අන්තිමට විසඳුමක් ලැබුණයි කිව්වා නේද? ඔය විසඳුම හරි නොගියේ ඇයි දන්නවද? ඕකට අවශ්‍යයෙන්ම අත්සන් කලයුතු පාර්ශ්වය ඊට සහභාගී නොවූ නිසා. ඒ තමයි 'අලි'. (ස)
වයඹ පළාතේ ගහන්න වටිනා ඕනෑතරම් අය ඉන්නවනේ .මොකෝ අලියෝ ඕගොල්ලෝ මේ අහිංසක මිනිස්සුන්වම අල්ල ගන්නේ? (ස)
ලැම්බොගිනි කාර් රේස් තියන්න වැලි කොට්ට තියන්න රුපියල් ලක්ෂ ගාණක් වියදම් කරපු අපිට අලි වැටවල් කජ්ජක්ද? (නි)