ඉන්දියා සිනමාවේ පුරෝගාමියකු හා ජනප්‍රිය නළුවකු වන දිලීප් කුමාර්(91) හෘදයා බාධයක් වැළදී මුම්බායි ලීලාවතී රෝහලට ඇතුළු කළ බව වෛද්‍යවරු කියති. ඔහුගේ තත්ත්වය යහපත් බව ඔවුහු කියති.
1950 සහ1960 ඛේදාන්ත චරිත රඟපෑ ඔහු පිල්ම් ෆෙයාර් සම්මාන අටක් දිනාගෙන සිටි . ඔහු ඉන්දියාවේ ඉහල මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයෙකුද විය.
1921 දී පකිස්තානයේ ටෙෂාවෝර්හිදී උපත ලද ඔහු මොහොමඩ් ජුසුප්ඛාන් බොලිවුඩ් සිනමානවට එක්වීම සඳහා දිලීප් කුමාර් ලෙසින් නම වෙස් කළේය.
ගංගා ,ජමුනා,දේවදාස් යන චිත්‍රපටවල රඟ පෑ ඔහු ඉන්දියාවේ බොක්ස් ඔපීස් වාර්තා බිඳ හෙලු මූගල් හි අසාම් චිත්‍රපටයේ සලීම් කුමාරයාගේ චරිතය රඟපෑවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුවය පතමි දිලිප්කුමර් ඔබ අසහාය කලාකරුවෙක් (අ)
ඉක්මන් සුවය, (දී)
කඩේ නොගිය නළුවාණනි ඔබට නීරෝගී සුවය පතමි.(නදී)
ඔබ ශ්‍රේෂ්ට නළුවෙක්. ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මේ පවුලේ නළුකම උපතින්ම ගෙනා කෙනෙක් තමයි ශාරුක් ඛාන්. දිලිප්, ඔබට ඉක්මන් සුව පතමි. (නි)
ඔබට සුව ලැබී තවත් දිගු කල් ජීවත් වේවා! අපි අද කාලේ තරුණයෝ වෙලත් මදුමති, දේවදාස්, ශ්‍රී ෆොර් ටුවෙන්ටි වගේ ෆිල්ම් අත හරින්නෙ නැතුව බලනවා ඔබට පින් දිදී (නි)
නලල තඩිස්සි වෙලා මොකද ? දීර්ඝායුෂ ලැබෙන්න ඕනා.(නදී)
අපේ ලංකාවේ කෙනෙකුත් සිංහල සිනමාවට එක් වීමට නම වෙනස්කර ගෙන ඉදලා දැන් ඔන්න නඅවතත් පරණ නම දා ගෙන. (නි)
ඉක්මන් සුවය පතමි. (ස)
දිලිප් කුමාර් (යුසූෆ් ඛාන්) ගේ පව්ලේ කෙනෙක් නොවේ ශාරූක් ඛාන් . දිලිප් ඔබට දීර්ගායු පතමු . (අ)
අසමසම බොලිවුඩ් නළුවාණෙනි, ඔබ නීරෝගී වී චිරාත් කාලයක් වැජඹේවා! (නි)
අසහාය නළු දිලිප් කුමාර් හට ඉක්මන් සුවය පතමු. (අ)
එදත්, අදත් හින්දි තිරයේ මගේ ප්‍රියතම තරුව වූ, අති විශිෂ්ඨ රංගන කලාකරු දිලිප්ට ඉක්මන් නිරෝගී සුවය පතමි. ඔබට දීර්ඝායුෂ වේවා!!! (නි)
ඉක්මන් සුවය පතමි (නි)
දිලිප් කුමාර් "මධුමති" ප්‍රධාන නළුවා. 1960,අපිට මතකියි ' ආජාර් පර රධ්ස්හි" " සොඅනා සෆාර් " ' දිල් තදප් " යන ගිත . දිලිප් ට ඉක්මන් සුව පතමු. (අ)