දිවා විවේකයේදී කෑම නුදුන්නැයි බහින්බස් වීමකින් පසුව සිසුවියකට සපත්තුවෙන් ගැසූ සිසුවෙක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය.
දෙහිවල පාසලක අට වසරේ 14 හැවිරිදි සිසුවියකගේ පාදයකට ඒ වන විට සැත්කම් පහක් කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
සිසුවිය ජූනි 14 වැනිදා සිට වරින් වර කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලිසිය උසාවියට දැන්වීය.
පාසලක සිද්ධියක් නිසා නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට උපදෙස් දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභාවකට ඡන්දෙ ඉල්ලන්න පුතේ. ඉස්කෝලේ යන්න ඕන නැහැ. උඩින්ම දිනයි.(නදී)
උදේ ඉඳල රෑ වෙනතුරු පාඩම් පාඩම් කියල අධික පීඩනයකට දරුවන් ලක් කෙරෙන අධ්‍යාපනය නැවැත්තුවේ නැත්නම් මේ ටියුෂන් ක්‍රමය අතුගා දැම්මේ නැත්නම් දරු පරපුර මීට වඩා නපුරු වීම වලක්වන්න බෑ. දැනටමත් සමාජයේ බොහෝ තැන්වලින් මෙය ප්‍රකාශ වෙමින් තියෙනවා. රටක් ජාතියක් හැටියට මෙය ගැන සිතා බැලිය යුතුයි. අපි සමාජයේ ජීවත් වෙන්න ඉගෙන ගන්නේ ළමා කාලයේමයි. මෙය අද දරුවන්ගෙන් බොහෝ ප්‍රදර්ශනය වෙන ලක්ෂණයක්.(නදී)
ප්‍රාදේශීය සභාවකට සුදුසුකම් තියෙනවා.ඔය ගමන්ම ගුරුවරියක් දණ ගැස්සුවා නම් ළඟ එන පළාත් සභාවට ඉල්ලන්න සුදුසුකම් ප්‍රමාණවත්. (ස)
අනාගත මන්ත්‍රීවරයෙක්. මානසික රෝගියෙක්.(නදී)
සිසුවාගේ පවුල් පරිසරය ගැන හිතාගන්න පුළුවන්.(නදී)
මෙම සිසුවා අනාගත ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරයකු වනවාට සැකයක් නැහැ. මෙම සිසුවා වහාම මානසික රෝහලකට දමා මනස පරික්ෂා කළ යුතුයි, අනාගත කරදර වලින් මිදීමට නම් (නි)
බඩගිනි උනාම බල්ලෝ හරි සැරයි. ඒත් මේ පුංච් දරුවා මේ තරම් සැර වෙන්න හේතුව මොකක් විය හැකිද? අර ගැහැණු දරුවා මේ ළමයාගේ කෑම එක උදුරගනවත්ද?(නදී)
ටිකක් පැහැදිලි මදි. කෑම ඉල්ලන්න පාසල් වලට එන්නේ ඇයි? (නි)
ඔය තියන්නේ අද රටේ නියම තත්වය. ඕක තමා තිත්ත ඇත්ත.(නදී)
ඔය වයසට ඔහොම තමයි. හොස්ස ලගින් මැස්සෙක් ගියත් කොක්කම තමයි. (නදී)
අනුන්ගේ කෑම වලට පෙරේත වන්නේ තමුන් දැන ගන්න ඕනෑ කෑම වේල අරගෙන එන්න. ඇයි පිරිමි යහළුවෝ නැද්ද කෑම ඉල්ලන්න? සමත මණ්ඩල වලට යොමු කරන්න එපා. මෙයාල ලොකු වෙනකොට තව තව දේවල් කරයි. ඒ නිසා හොඳ දඩුවමක් දෙන්න. (නි)
අනුන්ගේ කෑම වලට පෙරේත වන්නේ තමුන් දැන ගන්න ඕනේ කෑම වේල අරන් එන්න. ඇයි පිරිමි යහළුවෝ නැද්ද කෑම ඉල්ලන්න? සමත මණ්ඩල වලට යොමු කරන්න එපා මෙයාල ලොකු වෙනකොට තව තව දේවල් කරයි. ඒ නිසා හොඳ දඩුවමක් දෙන්න.(නදී)
එතකොට අර දුක් විඳින අහිංසක ළමයට මොකද වෙන්නේ වන්දියක්වත් ගෙවනවද ?(නදී)
සිසුවාගේ පාදයටත් එසේ විය යුතුයි (නි)
ඇයි සිසුවියගෙන් කෑම ඉල්ලුවේ? ගෙදර අය සළකන්නේ නැද්ද? (නි)
තාත්තා ඇමති කෙනෙක්ද දන්නේ නැහැ. දැඩි දඩුවම් දිය යුතුයි. මේවාට විරුද්ධව කාන්තා සංවිදාන ඉදිරිපත් විය යුතුය. නැත්නම් බලය යොදාගෙන බේරෙයි.(නදී)
දැම්මම හදන්න ඕනෑ දරුවෝ ටික. නැත්නම් මොනවා වෙයිද දන්නේ නැහැ (නි)
කවුද අනේ මේ සත්‍යා..පාසලක ඝමයි දෙන්නෙක් ගහ ගත්තත් මෙයාට ඒක පේන්නේ රටේ වැරද්දක් හැටියට...හරි හරි ඔය මහත්තයා කියන විදියට රට හදන්න පුළුවන් කට්ටියක් ඉක්මනට බලේට ගෙන්නකෝ.වැලිවේරියේ මිනිස්සු අතුරුදන් කරලා මල මිනී උතුරට පා කරවපු අසත්‍යම දෙසන සත්‍යා කවදා සත්‍යය දකීවිද.. (ස)
කවුරු හරි නෑදෑයෙක් ඇති ප්‍රාදේශීය සභාවක. නැතිනම් එකම පාසලේ අර ළමයට සැත්කම් පහක් කරන්න ගැහුවේ. (ස)
දර්ශන, මට නම් සැකයි මේ ළමය ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක්ගේ පුතෙක් වත්ද කියලා.(නදී)
ලක්ෂයක් අරන් මුදා හරින්න නෙවේ කෝටියක් දීලා නාමයෝජනා දෙමු. උඩටම එන්න බැරි වෙයි වගේ නම් සපත්තු දන්සැලකුත් දෙමු. (ස)