රන් හලෝ දෙකක් අසුවේ රුපියල් එකොලොස් ලක්ෂ පනස් පන් දහසක් වටිනා රන් කැබලි දෙකක් ජංගම දුරකතන දෙකක් තුළ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි 23 August 2014
මගමරු කොස්ගමදි දෙන්නෙක් රැගෙන යයි අවිස්සාවෙල්ලේ කොස්ගම දී සිදු වු රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි. 23 August 2014
පුවක්පිටිය පන්සලේ මහ පෙරහැර ... මහරගම (පුවක්පිටිය පන්සල)ශ්‍රී විපශ්‍යාරාමය පුරාණ විහාරස්ථානයේ තිස් අටවැනි මහා පෙරහැර උත්කර්ශවත් ලෙස (22) රාත්‍රීයේ මහරගම හා අවට ව 23 August 2014
රත්මලානේ තව ගෙවල් තුනක් මුහුදට ගසාගෙන යයි රත්මලාන වෙඩි කන්ද මුහුද අයිනේ තිබූ නිවාස තුනක් අද මුහුදට කඩා ගෙන යෑම නිසා එහි සිටි 20 දෙනකු පමණ අවතැන්වී සිටිතියි රත්මලාන ප්‍රාදේ 22 August 2014
දඩයක්කරුගේ පුරුද්ද නැති කරන්න බැරි වේ මුව මස් කිලෝ 10ක් සමග සැකකරුවකු කරුවලගස්වැවදී අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසි කියයි. සැකකරුගේ නිවසේ තිබී බඳින තුවක්කු 22 August 2014
අයියා මලෝ මුහුදු රකුසා ඩැහැ ගනිති පියා සමග තංගල්ල කපුහේන්වල මුහුදේ දිය නෑමට ගිය අයියා මලේ දෙදෙනක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර හය හැවිරිදි මල්ලි මියගොස් 12 හැවිරිදි අය 22 August 2014
කුකුළේ ගඟ පිටාර ගලයි දෙදිනක් තිස්සේ ඇද හැලෙන වර්ෂාව නිසා කුකුළේ ගඟ පිටාර ගැලීමෙන් පාලින්ද නුවර, අයගම, කලවාන, බුලත්සිංහල හා අගලවත්ත ප්‍රදේශයන්හි පහත් බ 22 August 2014
අකුරල මුහුද ගොඩබිමට ඔරවයි අකුරල ප්‍රදේශයේ මුහුදු රල අද (22) ප්රචණ්ඩ ස්වාභාවයක් ඉසිලීය.කොළඹ ගාල්ල මහ පාරට ද ගැසු රැල්ලේ පෙණ පාර අයිනේ ගස්වල රැඳුණේය. වසර ව 22 August 2014
රූපලාවන්‍යාගාරයේ වරදින් දොස්තර මිය ගිය බව සැමියා කියයි තම බිරියගේ මරණයට හේතුව බම්බලපිටිය කොස්මෙටික් සර්ජරි රූපලාවන්‍යගාරයේ දැඩි නොසැලකිල්ල යැයි දොස්තර පී ඒ ප්‍රියංගනී මහත්මියගේ (47) ම 22 August 2014
වේයන්ගොඩ බස් ගැටී 23ක් රෝහලේ වේයන්ගොඩ උදම්මිට දී ලංගම හා පෞද්ගලික බස් දෙකක් ගැටී 23 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. (ඡායාරූපය එස් යූ ඩබ්ලිව් කේ ජ 22 August 2014
අධිවේගයට ගල් පෙරළේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගමත් පින්නදූවත් අතර කිලෝ මීටර 84 ආසන්නයේ කැපූ කන්දකින් අද ගල් පෙරලී තිබිණි. පෙරලී ආ මහ ගලක් හා කැබලි කිහ 22 August 2014
ප්‍රා මන්ත්‍රී ව්‍යාපාරිකයාට ගහලා? තෙලිජ්ජවිල මෝටර් රථ කොටස් අලෙවි සලක හිමිකරුට පහර දුන් බව කියන මාලිම්බඩ ප්‍රාදේශිය සභාවේ සභා මන්ත්‍රී වසන්ත කුමාර හා මුරකරුවෝ 22 August 2014
සුව ඇමැති ගාල්ලෙදි ලොක්කන් පතුරු ගහයි ‘සෞඛ්‍ය සේවයට නවීන උපකරණ මිලදී ගැනීම සඳහා මේ වසරේදී රුපියල් කෝටි 3800 වෙන් කළා. අටවැනි මාසයත් අවසන් වෙමින් තිබුණත් තවම බිලියනය 22 August 2014
මිලානෝ නුවරට කොන්සල් සේවයක් උතුරු ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉතාලියේ මිලානෝ නගරයේ දී නව කොන්සල් ජනරාල් කාර්යාලයක් ආරම්භ කිරීමට රජය සැරැසේ. ල 22 August 2014
උසාවි නොගිය දොස්තර ගැන වෛද්‍ය සභාවට පැමිණිලි කොළඹ ජාතික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ඩී වී පතිරණ මිනී මැරුම් නඩුව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකළැයි ශ්‍රී ලංක 22 August 2014
ඩුප්ලිකේෂන් පාරේ ගහක් කඩා වැටෙයි කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ගමන් කළ වාහනයක් මතට මාර ගහක් කඩා වැටීම නිසා මාර්ගය ඇහිරී දැඩි වාහන තදබදයක් හටගත් බව පොලිසිය කියයි. 22 August 2014
පරණ කොටියා ජානක පෙරේරා ඝාතනයේ වරඳ පිළිගනී 2008 ඔක්තෝබර හය වැනි දා උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අන 22 August 2014
මාරයා ළිදේ ඉඳලා මාතලේ පල්ලේපොළ අකුරම්බොඩ දල්ලන්දේ ළිඳකට වැටුණු බාල්දියක් ගොඩට ගැනීම ළිඳට බැස්ස ගුවන් හමුදා භටයකු ළිඳ තුළදී සිහිසුන් වීමෙන් පසු ඔ 22 August 2014
මීගලෑව මොළකරු අද හෙටම උසාවියට ගල්ගමුව මීගලෑවේ දිනිඳු යශේන් දරුවා (04) පැහැරගෙන ගොස් රුපියල් කෝටියක් කප්පම් ඉල්ලීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු නුදුරු දිනකදී අත 22 August 2014
සෞදි කුමාරයාගේ කෝටි හතරක් පැරීසියේදී පැහැර ගනී අබ්දුල් අෂීස් බින් ෆාඩ් (41) සෞදි රජ කුමාරයාගේ රිය පෙළට පැරිස් නුවරදී කඩා වැදුණු අවිගත් කොල්ලකරුවෝ ඩොලර් තුන්ලක්ෂයක් (රුපියල් 22 August 2014
කොළොන්නාව සභාපතිට ඇප කොළොන්නාව නගර සභාවේ දී එහි උප සභාපති සුදේශ් කෝදාගොඩට ගිනි අවියකින් පහර දුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි නගර සභාපති රවීන්ද්‍ර 22 August 2014
අද කාලගුණය (අගෝස්තු 22) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ද 22 August 2014
බුදුන් වැඩි බිමක් සංරක්ෂණය දිගටම බුදුන් වහන්සේගේ කැලණි ගමනේ දී රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ භාවනානුයෝගීව වැඩ සිටි ස්ථානයක් වශයෙන් සැලකෙන දීඝවාපියේ පුරාවිද්‍ය 22 August 2014
අලි ප්‍රහාරයෙන් දෙවෙනියාත් මරුට මාසයක් ඇතුලත සිදුවු අලි ප්‍රහාර වලින් නවගත්තේගම, කරුවලගස්වැව දෙවෙනියාද අද මිය ගියේය. ඔහු අද අළුයම ගෙයින් එළියට බහිනවාත් සමග 22 August 2014
කළුතර සබේ අලි මන්ත්‍රී කකුල කටේ දමා ගනී ‘කාලකන්නි පත්තරකාරයන්ට නගර සභා රැස්වීමට එන්න දෙන්න එපා‘ යැයි කළුතර එජාප නාගරික මන්ත්‍රී වසන්ත ඩයස් මහතා නගර සභා රැස්වීමේ දී 21 August 2014
මලයාසියා ජෝඩුව විස්කි බෝතලෙන් රිමාන්ඩ් එකක් රුපියල් නව ලක්ෂ හැත්තෑදෙදහසක් වටිනා විස්කි බෝතල පහක් කොළඹ සුපිරි වෙළෙද පොළකින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පතකින් මිලට ගත් බව 21 August 2014
හිරේ ගිය රියදුරා එළියේ රියදුරු බලපත්‍රය ළඟ නොමැතිව හා බීමත්ව රිය පැදවූ මාතර නාවිමන එල් ප්‍රදීප්ට(27) රුපියල් නව දහසක දඩයක් ද, බරපතල වැඩ සහිත දෙමාසයක සිර දඬ 21 August 2014
සෞදි ජංගමේ තැන මාරු වෙයි සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර කලාපීය ජංගම සේවය දමාම් අල් කොබාර් අධි වේගී මාර්ගය ආසන්නයෙහි පි 21 August 2014
අනාථයා තව අනාථයකුට විදී සරණාගතයකු තලෙයිමන්නාරමේ සිටින ඔහුගේ පවුලේ අය වෙත රැගෙන යන බව කියා රුපියල් හතලිස්දාහක් ගත් පුද්ගලයෙක් ද එම සරණාගතයා හා තවත් දෙදෙ 21 August 2014
වීඩියෝව බැලුවොත් එංගලන්තයේ නඩු ඉස්ලාම් රජය යනුවෙන් හඳුන්වමින් සිරියාවේ සහ ඉරාකයේ සටන්වැදී ඉන්නා පිරිසක් විසින් පසුගියදා ඇමෙරිකා මාධ්‍යවේදියෙකු වූ ජේම්ස් ෆොය 21 August 2014
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026