සරණාගතයකු තලෙයිමන්නාරමේ සිටින ඔහුගේ පවුලේ අය වෙත රැගෙන යන බව කියා රුපියල් හතලිස්දාහක් ගත් පුද්ගලයෙක් ද එම සරණාගතයා හා තවත් දෙදෙනෙක් ද ධනුෂ්කොඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
ඇන්තනී ෆ්‍රැන්සිස් නම් වු එම ශ්‍රී ලාංකිකයා වව්නියාවේ පදිංචිකරුවකු බවත් දකුණු ඉන්දියාවේ මණ්ඩපම් කඳවුරේ ශන්මුගම් නැමැත්තාට රුපියල් හතලිස්දහසක් දී පවුලේ සාමාජිකයින් මුණ ගස්වන ලෙස පවසා ඔහු මුහුදේ අතරමං කැර ඇතැයි පොලීසිය කියයි.
2005 දී ප්‍රංශයට ගිය බව කියන ෆ්‍රැන්සිස් මාසයකට පෙර මුම්බායට පැමිණි ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වෙන මොකක්හරි තියනව වගෙයි. වවුනියාවේ හිටියා නම් මොකද නෑදැයෝ සොයාගන්න බැරි. කාටවත් සල්ලි මිටිගණන් දෙන්න ඕනෑ නැහැනේ, පත්තරේක දැන්වීමක් දාන්න බැරිද? මෙතරම් දියුණු සන්නිවේදන ක්‍රම තියෙද්දී ඇයි අනුන්මත යැපෙන්නේ. (නි)
නැතිබැරිකම් නිසානේ මේ හැමදේම..... (නි)
නැතිබැරිකම නිසානේ හැමදේම වෙන්නේ (නි)
සත්‍යා! ලංකාදීප වැනි පුවත් පත් වල කිසිම දිනක දමිල මුස්ලිම් හෝ වෙන කිසිම ජාතියකට සිත් රිදෙන හෝ අපහාස වන ප්‍රකාශ මම දැක නැත. එවැනි ප්‍රකාශයක් දුටු වේ නම් කරුණාකර ලියන්න. අපි පාඨකයන් ලෙස ඔබ හා එක් වෙන්නෙමු. (නදී)
කරුණාකර දමිළවිරෝධී හා ක්‍රිස්තියානි විරෝධී අදහස් ප්‍රකාශ කරන්න එපා කියා මම ඉල්ලා සිටිනවා (නි)