
(අංජුල මහික වීරරත්න)
ලක්විජය විදුලි බලාගාරයේ අංක 02 ජනන යන්ත්රය අද 1:31 සිට මෙගාවොට් 270ක පූර්ණ ජනන ධාරිතාවට ළඟාවීමත් සමඟ විදුලි ඉල්ලුම් කළමනාකරණ ක්රියාමාර්ග ගැනීමේ අවශ්යතාවක් නොමැති බව ජාතික පද්ධති ක්රියාකරු (පෞද්ගලික) සමාගම තහවුරු කරයි.
ඉකුත් 19 සිට 21 දක්වා විදුලි ඉල්ලුම් කළමනාකරණ ක්රියාමාර්ග ක්රියාත්මක කළ කාලය තුළ පාරිභෝගික ජනතාව දැක්වූ සහයෝගය වෙනුවෙන් ජාතික පද්ධති ක්රියාකරු (පෞද්ගලික) සමාගම සිය ස්තුතිය පළ කරන අතර, එම කාලය තුළ සිදුවූ අපහසුතාව පිළිබඳව කනගාටුව ප්රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd