වේයන්ගොඩ උදම්මිට දී ලංගම හා පෞද්ගලික බස් දෙකක් ගැටී 23 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
(ඡායාරූපය එස් යූ ඩබ්ලිව් කේ ජයවර්ධන)
වේයන්ගොඩ උදම්මිට දී ලංගම හා පෞද්ගලික බස් දෙකක් ගැටී 23 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
(ඡායාරූපය එස් යූ ඩබ්ලිව් කේ ජයවර්ධන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රයිවෙට් බස් මාෆියාව කවදා ඉවර වෙයිද? එහෙම උන දවසට තමයි මහමගට පන්සිල් කියන විනය මාලාව හැදෙන්නේ. ත්‍රී වීල් මෝටර් බයිසිකලුත් නැති වෙන්නත් ඕන. (නදී)
ලෝක විනාශයේ ආරම්භය පටන්ගන්නේ ශ්‍රී ලංකාවේ ආශ්චර්ය සම්පුර්ණ වූ දා වෙන්න ඇති. අනතුරු, අනතුරු...අනතුරු.... කාටවත් මේ වගේ අනතුරු ගැන ගානක් නැහැ. (නි)
වාහන දෙකේ අනතුරෙන් හිතාගන්න පුළුවන් කාගේ අතේද වරද කියලා.(අ)
මේ රටේ බස් හා ත්‍රීවීල් එකම දවසක ඔක්කොම එකට හැප්පුනානම් හරි. ඊට පස්සේ අපිට මේවා දිනපතා දකින්න ලැබෙන්නේ නැහෙනේ (නදී)
මේ වෙන අනතරු අනතුරු වලට පොලිසිය රජය මොකක්ද කරන්නේ. නිකරුනේ අසරණ අය මැරෙනවා. තුවාල සිදු කරගන්නවා පමණයි (නදී)
බස් දෙක පාරේ තියෙන විදිහ දැක්කම හිතාගන්න පුළුවන් කාගේද වැරැද්ද කියල. පව් අහිංසක මිනිස්සු. මේ වගේ වැහි දවසකවත් පොඩ්ඩක් හෙමින් යන්න පුලුවන්නම් හොදයි නේද. (නදී)
සත්‍යයා , මොකක්ද අනේ ඔයාගේ කොමන්ට් එකේ තේරුම..?නොතේරුන නිසයි ඇහුවේ තරහ ගන්නට කාරී නැහැ ඕන්..!(අ)
පොටෝ එක අනුව නම් පුද්ගලික බසයේ වරද.(නදී)
මාධ්‍ය වේදියෙක් උනත් බඩ ගින්න නොදැනෙන්න හේතුවක් නැහැනේ. ඉතින් අපි ලියන ඒවා රහ නිසා ඒවායින් කොටසක් අනුභව කරලා හරි හිත පුරව ගන්න. අපටත් ඒක පිනක් වේවි. (නදී)