දෙදිනක් තිස්සේ ඇද හැලෙන වර්ෂාව නිසා කුකුළේ ගඟ පිටාර ගැලීමෙන් පාලින්ද නුවර, අයගම, කලවාන, බුලත්සිංහල හා අගලවත්ත ප්‍රදේශයන්හි පහත් බිම් ජලයෙන් යට වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නාය යෑමේ අවදානමක් ඇති ප්‍රදේශවල පවුල් කිහිපයක් ඉවත් කළ බව ද එම මධ්‍යස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙත් කලාපය ගං වතුරෙන් ආධාර ඉල්ලයි ! වියලි කලාපය නියඟයෙන් පීඩාවට පත්වෙයි ! මේවාට පිළියම සැකසූ ප්‍රේමදාස ජනාධිපති තුමා අකාලයේ මිය ගිය බැවින් , වියලි කලාපයේ ගොවීන්ට ,සතා සිව්පාවුන්ට මෙතෙක් කාගේ පිළිසරණක් උනාද ? (නදී)
පාන්පිටි,කිරිපිටි,ලුණු,අල වලට ගිය මාස දෙකේදී අලුතෙන් බදු වැඩි කළා කියල කට්ටිය දෙස් දෙවුල් තිබ්බ නේද? මෙන්න මේ වගේ ගං වතුර හින්ද තමයි බඩු මිල වැඩිකරන්න වෙලා තියෙන්නේ. (නදී)
යනවා මනුස්සයෝ යන්න විකාර කියවන්නේ නැතුව. තමුන්ගේ ලෙඩේ නම් උත්සන්න වෙලා බන්දුල පෙරේරා මහත්තයෝ. (නදී)
අපේ මිනිස්සු මුල අග පටලවගන්නවනේ හැම තිස්සෙම. මාතෘකාවට සරිලන විදිහට නෙමෙයි අදහස් පළකරන්නේ. (නදී)