කොළඹ ජාතික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ඩී වී පතිරණ මිනී මැරුම් නඩුව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකළැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දන්වන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ලේඛකාධිකාරීට නියෝග කළේය.
අධිකරණයේ පෙනී සිටින ලෙස මෙම නිලධරයාට 14 වතාවක් සිතාසි නිකුත් කර තිබූ බව අධිකරණයේ දී සඳහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙන්තුවක් නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රමය නේද ? (නි)
රටේ නීතිය පොත්වලට සීමා වෙලා නේද? (නදී)
උසාවියට නොපැමිණියොත් ඕනෑම පුද්ගලයෙකුට වරෙන්තු නිකුත් කළහැකි නේද ?(දිල්)
දැන් ඉතින් වැඩ වර්ජන පටන් ගනි (දිල්)
වරෙන්තු 14 ක් තිබියදීත් ජොබ් එක කරන්නේ බෙලිඅත්ත පැත්තේ කෙනෙක් වෙන්න ඇති (නදී)
දේශීය වෛද්‍ය ක්‍රමය නැති බංගස්තාන කරන්න හදන ඔක්කොටම වෙන්නේ අබ සරණ තමා. (නදී)