අකුරල ප්‍රදේශයේ මුහුදු රල අද (22) ප්‍රචණ්ඩ ස්වාභාවයක් ඉසිලීය.කොළඹ ගාල්ල මහ පාරට ද ගැසු රැල්ලේ පෙණ පාර අයිනේ ගස්වල රැඳුණේය. වසර විසිපහකට පමණ පෙර මෙම පෙදසේ ගොඩබිම අඩි සියයක් පමණ මුහුද දෙසින් පිහිටියේය.
අකුරල ප්‍රදේශයේ මුහුදු රල අද (22) ප්‍රචණ්ඩ ස්වාභාවයක් ඉසිලීය.කොළඹ ගාල්ල මහ පාරට ද ගැසු රැල්ලේ පෙණ පාර අයිනේ ගස්වල රැඳුණේය. වසර විසිපහකට පමණ පෙර මෙම පෙදසේ ගොඩබිම අඩි සියයක් පමණ මුහුද දෙසින් පිහිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාව ධර්මයට හානිකළාම ආපිට එ්ක කැරකෙනවා. (නි)
එ්ත් මහත්තයෝ ස්වභාව ධර්මයාත් කරදර කරන්නේ මේ පොඩි අපටම තමයි. පරිසරය විනාස කරන ලොකු අයට කිසි කරදරයක් නැහැ. සමහර විට ඒ අයට කතිරේ ගහන ගොන්කමට දඩුවම් දෙනවා ඇති. (නදී)
ගොඩබිම කපල මුහුද රට ඇතුලට ගත්තම ඔහොම වෙනවා (නදී)
අනේ මන්දා මොනවද කියලා මේ වෙන්නේ? (නි)
හුණුගල්පර කැඩූ ඒවායේ ප්‍රතිඵල තමා දැන් විඳින්නේ. (නි)
මම නම් කියන්නේ දැන් රට යන විදිහ හොඳයි. පරිසරය අපිට පරාජය විය හැකියි. (නි)
ස්වභාවධර්මයා කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වේවි ආපු ධර්මතාවයකටයි. එහි ස්වභාවය වෙනස් වීමයි. ඒත් මිනිසා තමන්ට ඕනා ලෙස ස්වභාවධර්මය වෙනස් කරන්න ගියහම ඒ වෙනස්කම ස්වාභාධර්මයාට දරා ගන්න බැරි නිසයි මේ හැමදේම. (නදී)
ලෝක විනාශය ලගයිනේ. ඒකයි මෙහෙම වෙන්නේ (නදී)
කොලඹ වගේ බැයිද මෙහෙත් ගොඩකරලා ගොඩබිම වැඩිකරන්න. හිතල බලන්නකෝ .....එතකොට ගොඩක් හොදයිනේ (නදී)
කිසිවෙකුට නපුරක් ''නොවේවා''යි ප්‍රාර්ථනා කරමි,.. සමන් ඔබගේ අදහසට මනාපයි.....!! (නදී)
ලොකු ලොකු මිනිස්සුන්ට කරන්නනම් වැඩ ගොඩක් තියෙනවා. නමුත් උවමනාවක් නැති කම නිසා රට ආපස්සට ඇද වැටෙමින් පවතිනවා. (නදී)
ගාල්ලේ සමරේ හරි. ස්වභාව ධර්මයට හානි කළාම ආපිට ස්වභාව ධර්මය අපිට හානිකරණවා. කපපල්ලකෝ තව කැලේ ගස් ටික. ගනිල්ලා වැලි ටික ගංගාවල. සුද්ද කරපල්ලා කඩොලාන වගාව. එතකොට දඬුවම් ලැබේවි මදි නොකියන්න. (නදී)