තෙලිජ්ජවිල මෝටර් රථ කොටස් අලෙවි සලක හිමිකරුට පහර දුන් බව කියන මාලිම්බඩ ප්‍රාදේශිය සභාවේ සභා මන්ත්‍රී වසන්ත කුමාර හා මුරකරුවෝ දෙදෙනෙක් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබුහ.
තුවාල ලැබු ව්‍යාපාරික සමන්ත පල්ලියගුරුගේ (36) මාතර රෝහලට ඇතුළු කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පලා බබාලා නම් හරිම ලෙඩක් තමයි. කාටහරි කරදරයක් නොකරන දවසක් ඇත්තෙම නැහැ වගේ. (නි)
මේ චණ්ඩින්ට තව තව පැන පැන දෙන්න. එතකොට තව තව ගුටිකන්න බැරියැ (අ)
අපිට දැන් කියන්න තියෙන්නේ මේවා ස්වභාවික සිදු වීම කියලයි (නදී)
පාලකයෝ අහිංසක මිනිසුන්ට අරියාදු කරන සිදුවීම් කීයක් කී තැනක දවසකට වාර්තා කරනවාද. මේ අනුව ලංකාව මානුසික අයිතිවාසිකම් උල්ලංගනය කරන රටක් නොවේද කියා කාට හරි කියන්න පුලුවන්ද කියා මම අභියෝග කරමි (නදී)
මේ පරම්පරා ගත උතුම් සිරිත් විරිත් සහ ගති පැවතුම් දැන් ජාතික සම්ප්‍රදායක් ළමයිනේ. මේවා මෙසේ නිතර නිතර ක්‍රියාවට නගමින් ආරක්ෂා කළ යුතුයි. ඊළඟට බලයට පත්වෙන අයත් බලාගෙන ඉන්නවානේ මේ උතුම් ගති පැවතුම් මෙසේම පවත්වා ගන්න. (නදී)
අශ්වයා ඉන්නේ බර ඇදීමට හා පිටේ යාමටය. අශ්වයන්ට අං ලබා දීමෙන් සිදු වන විපත අහිංසක මහා ජනතාවටය. (නදී)
මේ පලා බබෙක් නෙමෙයි ඊටත් පල්ලෙහා කෙනෙක්. ඡන්දාදයකයෝ මේවා සැලකිල්ලට ගන්න ඕනේ ඊලග ඡන්දෙදි. එතකොට මෙයාලගේ හුලන් බැහැල නිකම්ම නිකම් නරි පැටව් වෙනවා. (නදී)