උතුරු ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉතාලියේ මිලානෝ නගරයේ දී නව කොන්සල් ජනරාල් කාර්යාලයක් ආරම්භ කිරීමට රජය සැරැසේ.
ලබන ඔක්තෝබයේ දී මේ කාර්යාලයය විවෘත වීමට නියමිතය.
උතුරු ඉතාලියේ වසන්ත කීර්තිරත්න සහ සුනිල් ශාන්ත රාජපක්ෂ මහත්වරු අරලියගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනපති හමුවී එම ඉල්ලීම කළහ.
(සම්මික උඩුනුවර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරටේ බොහෝ කලක් සිටි සියල්ලම වාගේ දැනටමත් ඉතාලි පුරවැසිභාවය ගෙන අවසානයි. (නි)
ඉතාම හොඳයි (නි)
හොද දෙයක් (නදී)
හොඳ ආරංචියක්. අලුතින් පිහිටවන කාර්යාල කටයුතු හරියට කෙරේවායි සුභ පතමු. (නි)
මේ සියල්ල අවසන් වන්නේ ,බඩ ගෝස්තර දේශ පාලනයෙන් .(අ)
අවසන් සටනට නායකත්වය දුන් ජෙනරාල් අද්මිරාල් හෝ මාෂල් , නිලයක් මිලාන් කොන්සල් ජනරාල් තනතුරට පත්වී පැමිණෙව්වා! නැත්නම් කෙරිලි බොරු මේ අයියලා එක්ක. (නදී)
හොඳ වැඩක් සුභ පතනවා (නදී)
අරලිය ගහ මන්දිරයේදී ඉල්ලා සිටියා යැයි කියන මහත් වරුන්ටත් ස්තුතියි. මෙය මිලානෝ වල සිවිල් සහ දේශපාලන සංවිධාන විසින් වසර15ක පමණ සිට කරන් ඉල්ලීමකි. මේ වෙනුවෙන්ම කැපවී වැඩකල හිතවතුන් කිහිපදෙනෙකුම මම දනිමි. කවුරුන් ලකුණු දමාගත්තත් මෙය හොඳ වැඩකි (නදී)
අරලියග මන්දිරයටම ගිහිල්ල නම් ඔය ඉල්ලීම කලේ මෙතන තියෙන්නේ මුද්‍රණ දෝෂයක් වෙන්න ඕනේ. (අ)