මුව මස් කිලෝ 10ක් සමග සැකකරුවකු කරුවලගස්වැවදී අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසි කියයි. සැකකරුගේ නිවසේ තිබී බඳින තුවක්කු කිහිපයක් ද සොයගෙන ඇත. සැකකරු මීට අවස්ථා කිහිපයකදීම දඩ මස් සමග අත් අඩංගුවට ගෙන මුදාහළ පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දඩයක් ගසා , අැඟ බැන්දොත් හොඳයි.මෙයාල අපේ රට විනාශ කරන ජාති , දේශ ද්‍රෝහීන්. (අ)
නිවාඩුවට ලංකාවට අාපු වෙලාවේ සිංහරාජ රක්ෂිතය අයිනේ ගමක ගෙදරකින් වේලපු ගෝන මස් ව්‍යංජනය කුත් කිතුල් රා මුට්ටියකුත් සොයා ගත්තා. ගෝනා මරන්න නීතියෙන් තහනම් උනාට ඒ අවට කැලෑවල් වල ඉන්න ගෝනා, උෟරා, උරුලෑවා , දඬු ලේනා, මී මින්නා, බට ගොයා, මහවිල ගොයා, වඳුරා ඉත්තෑවා, කබල්ලෑවා වගේ සත්තුත් අද අනතුරේ. වන සංරක්ෂක නිලධාරීන් වැඩි පුර සැලකිලිමත් වෙන්නේ සංචාරකයින් ගැන විතරයි. සතුන් මරා මස් උයන හෝටල් හැම තැනම. (නදී)
මිනිස්සුත් ජිවත් වෙන්න ඕනේ.සත්තුත් ජිවත් වෙන්න ඕනේ.දැන් දැන් දෙගොල්ලන්ටම ජිවත් වෙන්න බැරි තත්වයක් රටේ තියෙන්නේ. (අ)
තවත් මස් වැද්දෙක් (නදී)