රුපියල් එකොලොස් ලක්ෂ පනස් පන් දහසක් වටිනා රන් කැබලි දෙකක් ජංගම දුරකතන දෙකක් තුළ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු කදාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 127 දරණ ගුවන්යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙයකටම බහිරවයාව අල්ලන්න එපා (නි)
"ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට". අල්ලන තරමක් රත්තරන් අල්ලන්නේ කටුනායක ගුවන් තොටු පොලෙන් පමණයි. මත්තල ගුවන් තොටුපොල දැන් වහලද?නැතිනම් රත්තරන් තියෙනවද කියල පරික්ෂා කරන්නේ නැද්ද? (නදී)
අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොනවද අප්පා වෙන්නේ? (නදී)
ටිකිරි බණ්ඩා, ඒවා බහිරවයා ගිලිනවා. (නදී)
මේ මිනිස්සු දැන දැනනේ මේ වැඩ කරන්නේ. (නදී)