මහරගම (පුවක්පිටිය පන්සල)ශ්‍රී විපශ්‍යාරාමය පුරාණ විහාරස්ථානයේ තිස් අටවැනි මහා පෙරහැර උත්කර්ශවත් ලෙස (22) රාත්‍රීයේ මහරගම හා අවට වීඨි සංචාරය සිදු කෙරිණි විහාරාධිපති බ්‍රහමණගම රතනසිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි බස්නායක නිළමේ ඩබ්ලිව්. එම්. චන්ද්‍රතිලක බණ්ඩාර මහතාගේ සහ සතර දේවාල නියෝජනය කරමින් දුමිදු නුවන් කොඩිකාර,කෞෂල්‍ය චාමර සමරසිංහ,රුචික නිශාන්ත සමරවික්‍රම,බුද්ධික ප්‍රසන්න ද සිල්වා,ආර් ඒ කල්ප සුරංග යන මහත්වරුනගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමාණි ලොකුගේ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය.

13 12 11 10 DSC_2944-(4) 8 7 6 5 4 3 2 1