කොස්ගහ ලොකු අනතුරක් බේරයි බදුල්ල - මහියංගන ලංගම බසයක් තල්දෙන 11 කණුව අසළදී අඩි 20 ක පල්ලමටකට වැටී මගීහු තිදෙනෙක් තුවාල ලැබූහ. මගීහු 35 දෙනෙක් බසයේ ගමන් කළහ. දර කරත් 20 October 2014
26 කට පරිප්පුයි පොල් සම්බෝලයි අජීර්ණ වේ දොඩම්ගොඩ ඇඟළුම් කම්හල් සේවකයෝ 26 දෙනෙක් උදේ ආහාරයෙන් පසුව ලෙඩවී කළුතර නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබීය. පරිප්පු, පොල් සම්බෝල සමඟ බත් ඔවු 20 October 2014
ඊශ්රායෙල පන්සලේ පිංකමක් ඊශ්‍රායල් බෞද්ධ මධ්‍යස්ථානයට ශ්‍රීලංකාවෙන් ධාතු කරඬුවක් වැඩම කරවීමේ පිංකම පසුගිය 18 වන සෙනසුරාදා දින ඊශ්‍රායලයේ තිබේ 20 October 2014
ලක් අසරණයාට උසාවියෙන් සහන වසර 32 තිස්සේ රාජ්‍ය සේවයේ යෙදී සිටි ශ්‍රී ලංකා සරණාගතයෙකුට නිසි පරිදි ගෙවීම් නොකළේ යැයි සමාජ සුභසාධක අධ්‍යක්ෂකවරයාට නැඟී තිබුණ 20 October 2014
විරෝධය ඉවරයි : වර්ජනය දිගටම ලොරියක් හා ගිලන් රියක් හැපී පුත්තලම රෝහලේ වෛද්‍යවරියක හා ගිලන් රිය සාහයකයකු මරණයට පත්වීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්ව 20 October 2014
ඕල්කට් සමරුව 25 කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන ඕල්කට් සමරු දේශනය නොවැම්බර් 22 වැනි සෙනසුරාදා සවස 4 ට විද්‍යාලයීය ක 20 October 2014
බොදුබලේ ලේකම් හිමිට නඩු ජාතික බල සේනාවේ වටරැක විජිත හිමියන්ගේ නඩුවකට පෙනී සීටීම සම්බන්ධයෙන් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට බැණ වැදුනේයැයි කියන බොදුබල 20 October 2014
ලොරි රියදුරා අත්අඩංගුවට නොගතහොත් වර්ජනය දිගටම පුත්තලම රෝහලේ ගිලන් රියේ ගැටුමට සම්බන්ධ ලොරි රියදුරා විසි හතර පැයක් ඇතුලත අත්අඩංගුවට ගන්නා ලෙස ද, එසේ නොගන්නේ නම් වර්ජනය අඛණ්ඩවම ක 20 October 2014
‘ජයසූරිය පස්සේ පැන්නූ මැරයන් හඳුනාගෙන නෑ‘ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ලුහු බැඳ ගිය බව කියන පිරිස තවම හඳුනාගෙන නැතැයි ද, වීඩියෝ දර්ශන ඔස්සේ සැකකර 20 October 2014
පුත්තලම රෝහලම අද වැඩ නෑ පුත්තලම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම දෙනා අද (20) හදිසි සේවා හැර සෙසු සියලු රාජකාරී වලින් ඉවත්ව සිටිති. කිලිනොච්චියේ සිට වේදික 20 October 2014
පිළිම හොරා අල්ලන්න ''ග්‍රේරෝ'' එයි තෙබුවන පැලපිටියාගොඩ ශ්‍රී ශුද්ධාරාමයේ වීදුරු දෙකක් කඩා රන් පිළිමයක් සොරා ගත් බව කියන පුද්ගලයා ඇල්ලීමට හොරණ පොලිස් නිල සුනඛ ග්‍ර 20 October 2014
හෙටත් (20) මහ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යාදෙපාර්ත්මේ 19 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 19) ඔක්තෝබර් 19 දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 19 October 2014
ව්‍යවස්ථාව වෙනස් නොකළොත් හෙළ උරුමයෙන් පොදු අපේක්ෂකයෙක් ජාතික හෙළ උරුමයේ 11 වැනි සංවත්සරය අද මහරගම දී පැවැත්වුණු අතර ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් නොකළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී තුන්වන පො 19 October 2014
අම්මා ස්පාඤ්ඤයේ තාත්තා ප්‍රංශේ දුව හොරකමේ භාෂා පහක් කථාකරන එක් දරු මවක (38) ගෙවල් කිහිපයක් කුලියට ගෙන ඒවායේ වටිනා භාණ්ඩ ද, පනස් දෙනකුගෙන් පමණ රුපියල් 50,000 බැගින් ද වංචා කළැයි සැකප 19 October 2014
අට්ටාලය කැඩුවාට සිසුහු වීදි බසිති සබරගමු විශ්ව විද්‍යාල සිසුහු පඹහින්න මංසන්ධියේ ඉදිකළ අට්ටාලය කඩා ඉවත් කළැයි අද බදුල්ල - කොළඹ මාර්ගයේ විරෝධතාවයක නිරත වූහ. උසාව 19 October 2014
බොරු කකුලෙනුත් වැඩ පෙන්වයි කොළඹ අසරණ සරණ සමිතිය සහ ජායිපූර් කෘත්‍රිම පාද පළඳින්නන්ගේ සංගමය එක්ව ආබාධික වූවන්ගේ මානසික මට්ටම ඉහළ නැංවීමත් ඔවුන්ගේ ක්‍රීඩා ක 19 October 2014
පතහවත්තෙ නිධන් ගන්න උමගක් කපලා රයිගම පතහවත්ත පුරාණ පොකුණ අසල පුෂ්පකරාරාමයට උමගක් කැපූ බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. නිධන් හෑරීමේදී සිදුකරන 19 October 2014
දරුවා දිය බඳුනේ ගිළේ වයස අවුරුදු 2 ක දරුවකු වතුර පිරුණු භාජනයකට වැටී මියගිය බව හලාවත පොලිසිය කියයි. සෙල්ලම් කරමින් සිටියදී දරුවා වතුර බඳුනට වැටී ඇතැයි ප 19 October 2014
දඹුලු කුණු ලූනු පදවි වැසියන්ගෙ බඩේ කෑමට නුසුදුසු නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුණු බක්කියට දමන ලොකු ලූනු සෝදා පදවිය වැනි පළාත්වලට යවන සිද්ධියක් සොයා ගැනීමට දඹු 19 October 2014
බෙහෙත් ගන්න චීනෙනුත් හොරිවිලට පාරම්පරික කැඩුම් බිදුම් වෙදකම සදහා හොරිවිල ට ඇත්තේ ඉහළම තැනකි. හේරත්හාමි වෙදමහාතාගේ බාල පුත් එස් .එම් . ශාන්ත සෙනවිරත්න මහතා සිය ප 19 October 2014
ජනක ඇමති මොකක්දෝ කියයි සාධාරණ වැඩපිළිවෙළක් යටතේ ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉන්නට බලාපොරොත්තුවන බව ඉඩම් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසී 19 October 2014
කූඩාරම් සොරකමට ප්‍රා.මන්ත්‍රී සොයයි කිරිබත්ගොඩ සිල්ලර කඩයක කූඩාරමක් සොරා ගත්තැයි සැකපිට කැළණිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වෛද්‍ය ජයන්ත කබ්රාල් අත් අඩංගුවට 19 October 2014
දුම් පරීක්ෂණයේදී යතුරුපැදිකරු කාරයට යටවේ දුම් පරීක්ෂණයක් සඳහා මොරටුවේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයකට ගෙනගිය කාරයක් පසුපසට ඇදී ගොස් යතුරු පැදිකරුවකු (52) බරපතල තුවාල ලැබූ බව පො 19 October 2014
සජින් වාස් නෝනිස් ප්‍රහාරය මග හරී ප්‍රංශයේ හිටපු තානාපතිනියක වන තමරා ගුණනායගම් මහත්මිය එක්තරා රූපවාහිනී වැඩසටහනකදී තමා සම්බන්ධයෙන් සිදුකළැයි කියන ප්‍රකාශයක් ප 19 October 2014
ලක්ෂ 40 ක සල්ලි පස්සෙන් වැටේ රුපියල් හතලිස් ලක්ෂ අසු දහසක් වටිනා විදේශ මුදල් සහිත පාර්සල් දෙකක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකි 19 October 2014
දැදුරු ඔය පිරෙයි පැවැති මහ වැසි සමග දැදුරු ඔයේ වාන් දොරටු 8ක් විවෘත කළ බවත් පහළ නිම්නයේ ජනයා සෝදිසියෙන් සිටිය යුතු බවත් වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති. 19 October 2014
කිරිකැටියත් ගංවතුරෙන් බේරගනී සිකුරාදා සිට පැවති වැස්සෙන් දකුණේ පවුල් 300 කට ආසන්න ප්‍රමාණයක් ගංවතුරට අසුවිය. ගාල්ල, ඉමදූව, උඩුගල, ඇල්ලලගොඩ, යක්කලමුල්ල, වල්පොළ, පො 19 October 2014
දෙමළ සන්ධානය බැරි වැඩක් කරන්න හදනවා උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්න පොල් කටුවෙන් වැසීමට දෙමළ ජාතික සන්ධානය අසාර්ථක උත්සාහයක යෙදෙන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානා 19 October 2014
පම්බල දේවගැති මැරේ දේව නියමයක් යැයි කියමින් බාල වයස්කාර කන්‍යාවන් දෙදෙනකු කෙලෙසූ බව කියන දේවගැතිවරයකු (30) හලාවත රෝහලේදී මියගිය බව පොලිසිය කියයි. වස 19 October 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025