උසස් තාක්ෂණ ආයතනවල සිසුන්ටද මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 5000ක් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සඳුදා (10) කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
5000 හේ වෙනස සැපද -අතට සල්ලි ලැබුනද (බ)
අනෙක් වැඩකටයුතු වගේම රටේ අධ්‍යාපන ක්‍රමයත් පෝෂණය කරලා ඉන්න ඕනේ දරුවන්ගේ.තව දෙයක් පාසලේදී විනයකට හැදුන වැඩුන මේ දරුවොත් උසස් අධ්‍යාපනයක් ලබද්දී ඒ ඒ ආයතනවල ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයටත් තම තමන්ගේ ගරුත්වයට හානියක් නොවන ආකාරයටත් වැඩකටයුතු කරගන්න වග බලාගන්න ඕනේ. (බ)
මෙම මහපොළ මුදල් ලබාදෙන්නේ නම් පන්ති පැවැත්වෙන දින ගණන සහ එම පන්ති වලට සිසුන් සහභාගි වුණ අනුපාතය සළකාබලා ලබාදෙන මුදල වසර අවසානයේ සිසුන්ගේ ගිණුමට බැරකරන ක්‍රමයක් ඇතිකරන්නේ නම සුදුසු වේ යැයි සිතමි. එමඟින් උද්ඝෝෂණ පෙළපාලි සඳහා ගතකරන කාලය වෙනුවෙන් ජනතා මුදල් අපතේ යාම වළක්වා ගත හැකිවනවාක් මෙන්ම ළමුන් ඒවාට සහභාගීවීම අඩුකර ගැනීමටද පුළුවන්. (නි)
එදා ඔබ සම වෙනසක් ඉල්ල්ලුවා . ජනවාරි 08 ඔබට වෙනස ලැබුණා. දැන් කෑගහල පිකටින් කරලා වැඩක් නැහැ මල්ලියේ නංගියේ..ලද දෙයින් සතුටු වෙන්න. (ම)